1. I

    අපි කරපු අකුසල කර්මයක් පින් කරල නති කරන්න &#35

    කර්මය ක්ෂය කරන්න කැමති නම් නිවන් අවබෝධ කරන්න ඕන. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න ඕන.
  2. I

    අපි කරපු අකුසල කර්මයක් පින් කරල නති කරන්න &#35

    මොනවවුනත් කරපු අකුසල් ගැන බය වෙවී, පසුතැවි තැවී ඉන්න එක හොද නැහැ. වැරැද්ද මොකක් වුනත් වෙලා ඉවරනේ. නොදැනුවත්කමට වුනාට ආයේ කරන්නේ නැහැ කියලා අධිෂ්ඨාන කරන්න ඕන:). :)
  3. I

    අපි කරපු අකුසල කර්මයක් පින් කරල නති කරන්න &#35

    අපිට සංසාරේ බණ අහන්න ලැබෙන්නේ ඉතා කලාතුරකින්. ඒ නිසා පින් පව් වලින් අපිට වැඩිපුර එකතු වෙලා ඇත්තේ මොනවද කියල හිතා ගන්න පුළුවන්නේ? ඉතින් ලැබුන අවස්ථාවෙන් පින් කර ගන්න එක හොදයි. අපේ බෑග් එකකට නොදැනුවත් කමට කුණු රොඩු ගොඩක් එකතු වුනා කියල හිතන්න. මැණික් හරි රත්තරන් හරි එකතුවුනේ අඩුවෙන් කියල හිතන්න...
  4. I

    අපි කරපු අකුසල කර්මයක් පින් කරල නති කරන්න &#35

    අකුසල කර්මය අනුව විපාකය ලැබෙන ආකාරය වෙනස් වෙනවා. සමහර අකුසල කර්ම වලට මේ ජීවිතයේදී විපාක ලැබෙන්න පුළුවන්. ඒවාට දිට්ඨධම්මවේදනිය කර්ම කියල කියනවා. විපාක නොදුන්නොත් අහෝසි(නැති) වෙන්න පුළුවන්. තවත් සමහර ඒවාට ඊළග ජීවිතයේදී විපාක ලැබෙන්න පුළුවන්. නැතිනම් අහෝසි වෙන්න පුළුවන්. බරපතල අකුසල කර්ම වලට විපාක...
  5. I

    මෙත් වඩන්නා හා මෛත්‍රිය කෙසේ විය යුතුද,,,

    Bump :). For the benefit of others, This is what should be done By one who is skilled in goodness, And who knows the path of peace: Let them be able and upright, Straightforward and gentle in speech. Humble and not conceited, Contented and easily satisfied. Unburdened with duties and frugal in...
  6. I

    Human Body Testifies to Allah is there

    Yes, our Lord Buddha had preached the way to find peace within and also the way to live in peace with others:). But it is a disgrace to Buddhism when you use abusive language in a public forum. Lord Buddha had spoken against the use inappropriate language :) .
  7. I

    Prophets mentioned in the 4500 year old Ebla tablets

    For those who take decisions based on archaeological evidence without reasoning, :) Karachi, Dec 20: Pakistan Customs staff at the International Mail Office have seized two 5000 year old Buddha Statues. The Customs department had credible information that an effort would be made to smuggle...
  8. I

    මහා වීරවරු

    අපේ බුදු හාමුදුරුවන්ගේ කාලෙත් හිටියනේ වැරදි මතයේම එල්ලිලා හිටපු අය. උදාහරණයක් විදියට නිඝන්ඨනාතපුත්‍ර වගේ අය ඇදුම් ඇන්දෙත් නැහැනේ පව් සිද්ද වෙයි කියල බයට. ඉතින් මොනවා කරන්නද? :)
  9. I

    Human Body Testifies to Allah is there

    The following part taken from the above has been changed since it is not possible to change the above But Maitreya Buddha, just like all the other Lord Buddhas will help the ones who are capable of comprehending the truth. Will see whether the individual has enough merits & the...
  10. I

    Buddism is no religion

    . ඉතින් කුණු හරුප කිව්වා කියල ඒගොල්ලෝ ඕගොල්ලොන්ට බයේ දුවයිද රට දාල :)? එකෙන් වෙන්නේ පොඩ්ඩක් හරි යමක් තේරුම් ගන්න පුළුවන් අය පවා වෛර බදින එක. එතනින් නවතියිද? ඒගොල්ලන්ගේ ජනගහනය ශ්‍රීඝ්‍රයෙන් වර්ධනය වෙන හේතු ඕගොල්ලෝ දන්නවනේ? නිකන් කෑ ගැහුවට මුස්ලිම් අය ඒගොල්ලන්ගෙම අය වෙනුවෙන් කරන දේවල් සිංහල අය...
  11. I

    Human Body Testifies to Allah is there

    Even if Allah is there he knows the value of Buddhism. It is only you who is trapped in a book. You are so engrossed with it that you see Allah & his signs everywhere. You can't see the suffering of your own people. Here in this very forum your followers are treated very harshly by the...
  12. I

    Prove That Allah Exists

    Even if Allah is there he knows the value of Buddhism. It is only you who is trapped in a book. You are so engrossed with it that you see Allah & his signs everywhere. You can't see the suffering of your own people. Here in this very forum your followers are treated very harshly by the majority...
  13. I

    Buddism is no religion

    කුණුහරුප කියල අපහාස කළා කියල බුදු දහම රැකෙයිද? නැත්තම් යමක් හිතල තේරුම් ගන්න පුළුවන් අන්‍ය ආගමිකයිනුත් කලකිරිල වෛර කරාවිද? ඔබතුමාට බුදු දහම රැක ගන්න ඕන නම් පොඩ්ඩක් හරි ඒ වටිනා දහම ඉගෙන ගන්න. මොකද හරි හැටි නොදන්නා දෙයක් වෙනුවෙන් කතා කල නොහැකි නිසා. නහී වේරේන වේරානී සම්මන්තීද කුදාචනං අ‍වේරේනච...
  14. I

    Buddism is no religion

    A religion is a particular system of faith and worship. In Buddhism faith is an essential factor. Otherwise no will follow the middle path :) පංච බල, (ශ්රද්ධා, විරිය, සති, සමාධි, ප්රඥා )
  15. I

    Buddism is no religion

    බුදු දහමේ එන දස අකුසල් වලින් එකක් තමයි පරුෂ වචනය. ඉතින් ඔබතුමා නියම බුද්ධ වචනය පිළිගන්න බෞද්ධයෙක්ද නැතිනම් බුදු දහමට අපහාස කරන කෙනෙක්ද? ඒ අයගේ මිත්‍යා දෘෂ්ටියට ඔයා පිරිහෙන්න ඕන නැහැනේ. අනෙක මැරුණට පස්සේ වෙන ආගමක් අදහන පවුලක ඉපදෙන එකක් නැහැ කියල හරියටම විශ්වාසද? තමන් සෝවාන්වත් වෙලා නැති නම්...
  16. I

    Prove That Allah Exists

    Answers given in the video cannot be considered as Scientific:no:. The question is about scientifically proving the existence of God.The lecturer told the students that formation and the nature of the universe is there in the Quran long before the scientists came with the theories. Therefore...
  17. I

    Buddism is no religion

    Yes :)it's a pity to see people wasting the rare opportunity they have to learn & practice Buddhism. The majority struggle/suffer to find comforts for 50 odd years whereas they’re missing an opportunity to eradicate suffering completely or find comforts for 500000 years or more. With regard to...
  18. I

    කෙළෙස් ආතුරයෝ

    6. ලාභ මදය - නොයෙක් ක්‍රම වලට බොහෝ ලාභ ලබන අයට තමා උසස් ලෙසත් අඩුවෙන් ලාභ ලබන අය පහත් ලෙසත් ඇතිවෙන මානය මෝහයේ සහය ලැබීමෙන් වර්ධනය වී ඇතිවෙන අධික මානය
  19. I

    අපාය tours

    නිමි ජාතකයේ එන tour packages තියෙන්නේ ඔච්චරයි. අනෙක් සූත්‍ර වල එන packages ඉස්සරහට promote කරන්නම්. එත් වෙනසකටත් එක්ක අද වෙනස් දෙයක් කරන්න හිතුන. දැන් ඔය හැම website එකකම වගේ තියෙනවනේ testimonials. ඉතින් අපේ tour packages වලටත් ඒවා හොදායි කියල හිතුන අපාය Tour Testimonials...

    No contents