14. රෞරව නරකය - යමපල්ලෝහිසසිටදෙපතුලදක්වාහම ගසනඅතර පොරොවෙන්ඉරති, පලති. මිය ගියත් නැවත එහිම ඉපදී විපාක විදීමට සකසා ඇත
යාමටකලයුතුදේ: සිත්තරුන්ව සිට මුදල් සොයනු පිණිස හොඳට තිබූ පිළිම විනාශ කොට ඉන්පසු ඒවා හොඳින් පිළියම් නොකොට ගාස්තු අය කිරීම, පෙතිපිළිම විකුණා කෑම. අනුන්ගේ රන්, රිදී, මුදල්...