මචන්ලා අපේ office එකේ පාවිච්චි කලේ office 2007 outlook දැන් ඒක MS live mail, Thunderbird වගේ එකකට මාරු කරන්න ඕන වෙලා තියෙන්නේ.... microsoft office licenceනැති නිසා:( :( කව්රු හරි දන්න කෙනෙක් කියනවද outlook pst file එක live mail වලට import කරගන්නේ කොහොමද කියල.....
ඉන්ටෙර්නෙට් එකේ මුළු රෑම කරක්...