VIRUS HELP.........(CTB-Locker)

eyes89

Junior member
  • Feb 4, 2013
    88
    59
    18
    sri lanka
    මචන්ලා ලොකු හෙල්ප් එකක් ඕනේ CTB locker කියල trojan virus එකක් ගැන දන්නා උන් ඉන්නවනම් උදව්වක් දීපල්ලකෝ.......office එකේ machin එකකට මේක ඇවිල්ල ඔක්කොම files encryptවෙලා තියෙන්නේ.මේ මගුල ඓන් කරල දාල files ටික decrypt කරගන්න help එකක් දීපල්ලකෝ.මේක මහ ජරා trojan එකක්.net එකේ තියෙන හැම විදියකටම වගේ try කල.හරි ගියේ නැහැ...............:(:(:(:(:(
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මමනම් ඒ ගැන දන්නේ නැහැ නමුත් ඔයාට Linux පවිචේ කරානම් වයිරස් වලින් බේරෙන්න පුලුවන්. Linux වලට වයිරස් එන්නේ නැහැ Ubuntu වගේ හොදයි
     

    eyes89

    Junior member
  • Feb 4, 2013
    88
    59
    18
    sri lanka
    office එකේ computers නේ මචන් මමත් use කරන්නේ CENTOS7....අපිත් linux තමා සහෝ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    office එකේ computers නේ මචන් මමත් use කරන්නේ CENTOS7....අපිත් linux තමා සහෝ

    ela මම Lubuntu ඔය Case එක Google Search කරානම් පිට රටවල් වල බ්ලොග් වල අනිවාර්යෙන්. ඇති නැතිනම් පිට රටවල් වල තාක්ෂණික forum එකකින් අහන්න. උන් උදව් කරනවා ලංකවේ කලින් හොද තාක්ෂණික forum තිබුනා උන් රණ්ඩු කරගෙන ඒවා කා ගත්තා කාලකන්නියෝ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    http://www.bleepingcomputer.com/virus-removal/ctb-locker-ransomware-information

    Ilaga para hoda virus guard ekakui antimalware software ekakui install karala thiyaganna.

    Avast, Avira as a virus guard. (Free)
    Malwarebytes as an antimalware software

    Malware , phishing, hacking වගේ ඒවානම් Open DNS එකෙන් බ්ලොක් කරනවා. Open DNS දාගෙන Internet ගියානම් හරි Malware වලින් බේරෙන්න පුලුවන්
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Only option you have is do a recovery. Find a deleted file recovery tool. And do a recovery. Seems to be your having worst nightmare of not using a proper AV.
     

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    ඔය ransomware එකක් වෙන්න ඕන එකියන්නේ files encrypt කරලා decrypt කරන්න credit card payment එකක් ඉල්ලන මහා කෑ# බාන්ඩයක්. ඕක අපි හිතනවට වැඩ ගොඩාක් dangerous මොකද මම කියවල තියන විදියට files වල name එහෙම check කරලා වැඩේ දෙන්නේ හොඳම ඒවට තමයි. recover කරන්න try කරන එක. පුලුවන්නම් linux එකකට ගහල කරපන්. චං ලොක්කන්ට තේරුම් කරලා දීපන් paid AV, Firewall (UTM ) වල වැදගත්කම මීටපස්සෙවත් ඒවා ඉල්ලලා දාගනින්. නැත්නම් පාඩුව වැඩී.

    http://en.wikipedia.org/wiki/Ransomware
    http://kb.eset.com/esetkb/index?page=content&id=SOLN3433