1. DangerROSS

    MY3 Bayawela Chande Dinanawa kiyala danagena

    :D:D:D:rofl::rofl::rofl:
  2. DangerROSS

    මචං සපෝට් එක කාටද ? මෙදා පොටේ මෛත්‍රීට දියං

    ඔය කතාව රටටම ඇහෙන්න කියපන් මචන්. නැත්නම් බදගොස්තරේ ගැන හිතන අපේ උන්ට ඕව තේරෙන්නාහ
  3. DangerROSS

    මතය වෙනස් කර ගන්න...

    . හැමෝම හැමෝගෙම වැරදි කියා කියා ඉන්නවා මිසක් ඇත්ත තේරුම් ගන්න හදන්නාහ. මේ වෙලාවේ අපි කරන්න ඕන බඩගොස්ත්රේ ගැනම විතරක් හිතල රට විනාස කරන එක නෙමේ. මේ ලෝකේ කිසිම සුද්දවන්තයෙක් නැහැ කියල හැමෝටම අමතක වෙලා.
  4. DangerROSS

    හමෝම කියවන්න මේක. ද්වේශයක් නැතුව ඕන දෙයක් &amp

    පොන්න කතා කියන්න එපා යකෝ ගස කන එක වැරදි තමා. ඇත්ත හොයල බලපන් රජිතලගේ නැව් 7 උගේ ඇමති පඩියෙන් ගත්තු ඒවාද කියල. මට ඕන හැමතැනම වෙනවා වගේ මද ගහගන්න සංවාදයක් නෙමේ. කාටවත් කඩේ යන්නත් නෙමේ. සිංහලයෙක් විදියට ලංකාවේ ඉපදුන එකෙක් විදියට හිතපන්. අපි දැන් කරන දේ බරපතල කම
  5. DangerROSS

    හමෝම කියවන්න මේක. ද්වේශයක් නැතුව ඕන දෙයක් &amp

    උබ දැක්කද ඒ ඔරලෝසුව , උබ ලග හිටියද එක ගද්දි, කව්රුත් කියන දේවල් විශ්වාස නොකර ඉන්න එපා. කරපන් හැබැයි ඒ ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්
  6. DangerROSS

    හමෝම කියවන්න මේක. ද්වේශයක් නැතුව ඕන දෙයක් &amp

    මහින්ද නෙමේ මහින්දගේ වටේ ඉන්න එවුනුයි හොරු. උන්ට සපෝර්ට් දෙන මහින්දත් හොරෙක්. එත් අපි එකට කරන්න ඕන උව අයින් කරන්න ඕන කියන එකම අරමුණ ඇතිව රට විනාස කරන්න බලන් ඉන්න එව්න්ගේ නියෝජිතයෙක්ට රට බර දෙන එක නෙමේ මචන්. අපි ඒවා ඉවසන්න් අඔන නැහැ තමයි. හබි අයෙත් සැරයක් ඉතිහාසේ කරපු වැරැද්ද කරන්නෙපා.
  7. DangerROSS

    හමෝම කියවන්න මේක. ද්වේශයක් නැතුව ඕන දෙයක් &amp

    හමෝම කියවන්න මේක. ද්වේශයක් නැතුව ඕන දෙයක් &amp ඇයි මචන් මේ එකට ඉන්න උන් කොහෙවත් ඉන්න එකෙක්ට කඩේ යන්න ගිහින් දුකකට සතුටකට ලග ඉන්න යාළුවොත් එක්ක ඇරගන්න එන්නේ. මචන්ලා මේ ලෝකේ කව්රුත් සර්ව සම්පුර්ණ නැහැ. කිසාගොතමිට නොමරුනු ගෙයකින් අබ ඇටයක් හොයා ගන්න බැරි උන වගේ තමා හොර නැති රහසක් නැති වංචාවක් නැති...
  8. DangerROSS

    OUSL BSE Degree කරන කව්ද ඉන්නේ.......

    google deyyawath dannaha ban ewata uththara
  9. DangerROSS

    OUSL BSE Degree කරන කව්ද ඉන්නේ.......

    Level 4 bn. bench wala Software krana un naha bn
  10. DangerROSS

    OUSL BSE Degree කරන කව්ද ඉන්නේ.......

    තනියෙන් කොරගන්ඩ බෑනේ බන්..... :( :no::confused:
  11. DangerROSS

    OUSL BSE Degree කරන කව්ද ඉන්නේ.......

    OUSL BSE Degree කරන කව්ද ඉන්නේ....... Open University එකේ Software Engineering degree එක කරන කව්ද ඉන්නේ. අයියෝ මට නම් මේ assignment දැක්කම පිස්සු වගේ.. ක ලගවත් නැද්ද කරපු assignment එහෙම. . . . . .. :(:(:(:(:(:(:(:(:(:(:(
  12. DangerROSS

    report genaration with java

    kawruth danne naddoo
  13. DangerROSS

    report genaration with java

    මන් ජාවා වලින් report generate කරන්න jasper වලින් try කරා එත් හරි යන්නැහැ. jasper වෙනුවට use කරන්න හොද soft එකක් නැද්ද හොද.
  14. DangerROSS

    hiru balapu aya enna

    patta ah math baluwa
  15. DangerROSS

    O/L ඉවරකරලා A/L කරන්න ඉන්න අයට

    ]සල්ලි කෙසේ වෙතත් ඩොකෙක්ට තියන සමාජ පිලිගනිමනම් සැහෙන්න වටිනවා බන්......[/COLOR] ඕව ගණන් ගන්න එපා බන් පියවරක් පස්සට යන්නේ පියවර 10ක් ඉස්සරහට යන්න කියනවනේ. :D

    No contents