report genaration with java

DangerROSS

Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    මන් ජාවා වලින් report generate කරන්න jasper වලින් try කරා එත් හරි යන්නැහැ. jasper වෙනුවට use කරන්න හොද soft එකක් නැද්ද හොද.