1. DangerROSS

    Database Hosting Help

    අපිට බැරිද pc එකේම database eka thiyaga apita host karanna
  2. DangerROSS

    ලේන්නු දෙන්නෙක් රති කෙලියේ

    පව් යකෝ අරුට නිදහසේ වැඩේ කරගන්නවත් නැහැ.... (y). . . . . . .:lol:
  3. DangerROSS

    Database Hosting Help

    දන්න කෙනෙක් කියන්නකෝ මගේ SQL database එක කොහොමද host කරන්නේ කියල. මන් හැදුවේ PC එකක් වෙන් කරලා එක ඔන්ලයින් connect කරලා තියන්න. මගේ Localhost එකේ තියන Database එක upload නොකර කොහොමද online connect කරන්නේ. එහෙම නැත්නම් database එක විතරක් online storage එකකට දාල එක access කරන වැඩේ සාර්ථකද...
  4. DangerROSS

    මුල්ම පරිගනකය

    මගෙත් ඔය වගේම සීන් එකක් තමයි බන්...... 2003 අවසානෙ තමයි පලවෙනි computer එක ගෙනාවෙ used ekak.. pI හරි PII හරි Windows 98 HDD එකනම් මතකයි 2GB , 233 Ghz. ram, vga ගෑන වෑඩි මතකයක් නෑ. ශිශ්යත්වෙ පාස් වෙලා අරන් දුන්නට කලින් pc එකක් දෑකල හරි තිබුනෙ tv එකේ විතරයි. එ කාලෙ ජාතික රූපවාහිනියෙ ගියා පරිගනක...
  5. DangerROSS

    vb.net karana aya kawuda inne?

    bumpiyoo
  6. DangerROSS

    Root කරනවා කියන්නේ මොකද්ද?

    apita ona custom rom ekak kohomada hoyaganne
  7. DangerROSS

    ලොව වේගවත්ම internet සම්බන්දතා 10

    දුක තමා රංජනී............... :(
  8. DangerROSS

    මගෙ ලග තියෙන්නෙ මෙච්චරයි මහත්තයො !must watch

    තියන උන් පොදි බැදන් මරුනමත් ගෙනියන්න දගලන මේ කාලේ තමන් ලග තිබුන උපරිමෙන් උදව් කරපු මේ අම්ම රටකටත් වාසනාවන් මචන්.........
  9. DangerROSS

    CCTV CAMERA SYSTEM ගැන ඕන දෙයක්

    පට්ට තෙඩ් එක සහෝ................
  10. DangerROSS

    මහත් වෙන්න.....

    අනේ මන්ද බන් මහත උන් කෙට්ටු වෙන්න හදනවා කෙට්ටු උන් මහත් වෙන්න හදනවා. :P මමත් දැන් සැහෙන්න කලෙක ඉදන් මහත් වෙන්න හදනවා තම නම් හිටපු ගානට මහත් උනේ බඩ පැලෙන සයිස් එකට කාපු කාලේ තමා,,,, # # # #
  11. DangerROSS

    ෆේස්‌බුක්‌' මගින් තරුණියන් රවටා නිරුවත් &#3489

    ආදරේ නමින් කෙල්ලෝ රවට්ටනවා කියන්නේ නම් බලු වැඩ, කෙල්ලෝ උනත් කොල්ලෝ උනත් ආදරේ නමින් රවට්ටන එක පව්.
  12. DangerROSS

    අඩුවට Photo Copy කරන තැනක්..!!! (HELP)

    boralla LKR 3 campus 2.50 maharagama {place eka nm dannaha thanak thiyanawalu} 2
  13. DangerROSS

    Software Engineering

    puluwan ban.... university book eka awama balapanko
  14. DangerROSS

    Acer aspire e1-572 for sale

    bump
  15. DangerROSS

    පුරාතන ලෝකයේ පුදුම හත

    අඩෝ සිරාවටම type කරන්න වෙච්ච මහන්සියට මෙන්න මගෙනුත් REP

    No contents