මචන්ලා ගොඩක් අය නොදන්න දෙයක් තමයි කියන්න යන්නේ..
මේක වැදාගත් network fild එකේ ඉන්න යට තාමයි ගොඩාක් :)
මේක free firewall එකක්(එහෙම කිවුවට ගොඩක් වැඩ කර ගන්න පලුවන් server OS
එකක් )මේකේ නම ClearOS..
මේක ගොඩක් ලේසියි config කර ගන්න..ඒ වගේම youtube ,facebook,වගේම තව ගොඩක් sites block කරන්න...