1. crazylove69

    ගේ ගාව tower එකක්

    මචන්ල අලුතින් ගෙනයක් ගන්න මගේ යාලුවෙක් හදනව.හැබැයි ගේ ගාවම tower එකක් තියනව 10m වගේ..ටිකක් ලබයි වගේ.එහෙම ගේ ගාවම tower එකක් තියන එක හොදයිද .අවුලක් නැද්ද .:angry:
  2. crazylove69

    අපට නොපෙනෙන ලෝකය

    අපට නොපෙනෙන ලෝකය බොක්කල උබල ගාව අපට නොපෙනෙන ලෝකය 1 සහ 2 ගන්න තියද PDF හරි කමක් නෑ .. කඩෙන් ගන්නවා නං කොහෙද තියෙන්නේ? ගාන කොහොමද දන්නවද....:dull::dull:
  3. crazylove69

    හොල්මන් ගැන

    elama..link ekak nadda. E-book ekaka:shocked:
  4. crazylove69

    හොල්මන් ගැන

    මොහිනී කියන නම ගැන එක එක තන්වෙලා වෙන වෙනම ලියවිලා තියනව.පහල තියන ලිපි ටික කියවල බලන්න.. චන්ද්‍රයා මෝදු වී ඇත. තරු රටා මවා ඇත. දරුවාත් සමඟ රෝහලෙන් එළියට පැමිණි රෝහිණී දිගු සුසුමක් හෙළුවාය. ‘‘අද ගමට යන බස් එක අල්ලගන්න හම්බවෙන්නේ නෑ. පයින් තමයි ගෙදර යන්න වෙන්නේ.’’ දරුවා කර පින්නාගත් ඈ පාළු...
  5. crazylove69

    හොල්මන් ගැන

    ඔබට ගොඩක් පින්..
  6. crazylove69

    හොල්මන් ගැන

    එක නං වෙන්න බෑ..මොකද අද කාලේ කරන හරියක් පවු කරන්නේ..ඉතින් හොල්මන් කියන අය කොහොම වැද වෙන්නද...
  7. crazylove69

    හොල්මන් ගැන

    ඇලීම ඇතුව ජිවත් වෙන අය තමයි ප්‍රේත අවස්ථාවේ ඉන්නේ.සසර කරපු පවු නිසා හැප්පිලා මරුන.ඉපදුන ටිකේ පොඩි ගහගෙන විතරක් ඉදල පිනක් නොකරපු නිසා ඔයා කියන විඥානය කියන ප්‍රේත කියන අවස්ථාවේ ඉපදෙන්න ඇති. ඒ හදිසි අනතුරින් මිය ගිය සියලු අයට තවත් අකල්මරණ නොවේවා..ඔවුට ඒ සිටන අත්මෙන් මිදී මිනිස් ආත්මයක් ලබී නිවන්...
  8. crazylove69

    හොල්මන් ගැන

    පව් කරන තැන වල හොල්මන් ගැවසෙනවා වැඩියි.මොකදහ මරනුම එක්ක කරපු පවු වලට මල පෙරේතයෙක් තමයි..පවු නොකර හිරි ඔතප්(පවු කිරීමට ඇති ලැජ්ජාව සහ බිය) ඇතිව ජිවත් වෙන්න පුළුවන් නං ලොකු දෙයක්..:yes:
  9. crazylove69

    හොල්මන් ගැන

    උබ දැකල තියද මචං ..;)
  10. crazylove69

    හොල්මන් ගැන

    ඔව් මචං එකයි කියන්නේ අපිත් පිනක් කරන ධර්මයට බර වෙලා ඕන .කියල නැත්තන් අපිත් මේ සන්සරේම නිරයේ තමයි ජිවත් වෙන්න වෙන්නේ. පින පමණයි තරමක වත් සෑහීම... නිවන තමයි අපි කාගේත් සැනසීම..
  11. crazylove69

    හොල්මන් ගැන

    හිත දියුණු කරපු කෙනෙක්ට අනිවා පෙන්වා බන් ..මායාවල් නං නෙවෙයි.බුද්ධ ධර්මයේ මේවා තියනවා ගොඩක් තැන් වල..අපිත් පිනක් නොකර සල්ලි පස්සෙන් සහ සැප සම්පත් පස්සේ දිවුවොත් අනිවා නරක අත්මෙකම තමයි.එකයි ධර්මය අවබෝධ කර ගන්න කියන්නේ. පොත නැති උන එක හොල්මන් සීන් එකක් නෙවෙඉ මචං ..වෙනමම කතාවක් ..:yes:
  12. crazylove69

    හොල්මන් ගැන

    මේ පොත සුපිරිද.ලංකාවේ එකක්ද පරිවර්තනයක්ද..:yes:
  13. crazylove69

    හොල්මන් ගැන

    ඔව් එක නං ඇත්ත.පස්සේ යන එවුන්ට කෙල නං වෙන්ව..මොකද බණක් අහන් ඉන්නේ නැතුව ඔය වගේ දේවල් පස්සේ යන එක කේලම වෙන සීන් 1ක්.:yes:
  14. crazylove69

    හොල්මන් ගැන

    ඒ කතාව මන් අද මචං ...;)
  15. crazylove69

    හොල්මන් ගැන

    මටත් වෙලා තියනව බන්.සුපිරිම දේවල්.මන් අහලත් තියනව.:confused:
  16. crazylove69

    හොල්මන් ගැන

    මචං උබල විශ්වාස කරනවද පෙරේතයෝ,බුතයෝ ගැන... මන් නං බය නෑ මොකද හිත දුර්වල නං තමයි බය කියන දේ දැනෙන්නේ:no:..මන් පොතක් කියෙවුව ඒ පොත කියෙවුවම නං බය හිතුන ටිකක් වගේ ඒ පොත මගේ අතින් හිතාගන්න බැරි විදියට නැතිඋනා:no:..හෙවුවා හම්බුනේම නෑ..එක වෙනමම කතාවක:oo:..මන් පොතේ නම කියනන් බලල තියනව නං කියපන්...
  17. crazylove69

    රෙප් පවර් 35+

    fatta
  18. crazylove69

    හොදම fims

    එලම බන්.මේ ටික බාගන්න ඕන.තැන්ක්ස් මචං :D
  19. crazylove69

    හොදම fims

    IMDB වල TOP 100 අතර තියනව නේද ..මන් බැලුවේ නං නෑ ..උබ කිවුම බලන්න හිතුඅන..හෙට බාගන්න ඕන .තැන්ක්ස් මචං :D

    No contents