1. R

    Car Parking Monthly Payment - Pettah

    කොලඹ කොටුවේ ලේක් හවුස් එක ඉස්සරහ තියන ලොකු කාර් පාක් එකේ වාහන නවත්තන්න මාසික පැකේජ් එකක් තියෙයිද.කාර් එකකට වගේ ගානෙ කියාද?දන්න කෙනෙක් කියන්ඩකෝ
  2. R

    මහ බැංකුව කියන්නේ පාලකයන්ට ගසා කන්ඩ තියන &#350

    මහ බැංකුව කියන්නේ පාලකයන්ට ගසා කන්ඩ තියන &#350 වෝහාරික විගනන කේස් එකෙන් බැදුම් කරේ වැඩි හරියකට ශොට් එක මහින්දගේ කාලේ දුන්නා කියලා ඒකට රනිල්ගේ ගොං ටොයියෝ කියනවා උන්ගේ කාලේ අඩුයිලු.. මුන්ට වැරැද්ද වැරදි විදියට දකින්ඩ බැරි හැටි අෆ්ෆා.. අර්ජුන් මහේන්ද්‍රන්ගේ කොම්පැනියේ තමයි කබ්‍රාල් ගෙ නංගිත් වැඩ...
  3. R

    රට සෑදීම සඳහා ගෝටාස' සතියක් තුල කල වැඩ කොටස &#

    රට සෑදීම සඳහා ගෝටාස' සතියක් තුල කල වැඩ කොටස &# 1. පෑන පෙට්ටියට දමා වැසීම 2. ගාලු පාර නොවසා ජනාධිපති ලේකම් කාර්‍යාලයේ වැඩ බාර ගැනීම 3. සාටකය නොදැමීම සහ කපටි ඇඳුම නොඇඳ සිටීම 4 බිරිඳ අතින් කේක් කෑල්ලක් කෑම 5. පුටුවක් මත නැඟ ෆොටෝ ගැනීම 6. තරුණ ඥාති පිරිසක් සමඟ සෙල්ෆියක් ගැනීම 7. තමා වාහන තුනක්...
  4. R

    ඉම්පෝට් බිස්නස් එකක් කරන්න හොන්ද අයිටම්?

    ඉම්පෝට් බිස්නස් එකක් කරන්න හොන්ද අයිටම්? අලිබබා වගේ සයිට් එකකින් කෑල්ලක් 1000කට අduවෙන් ගෙනත් මෙහේ 300-500 ත් අතර වගේ Profit විකුනන්න පුලුවන් අයිටම් මොනාද කියන්ටකෝ. පොඩි අදහසක් තියනවා ඉම්පෝට් බිස්නස් එකක් පොඩියට පටන් ගන්න ෆේස්බුක් එකේ පේජ් එකක් විදියට ඔන්ලයින් බිස්නස් එකක්.. ඒ ෆෝ නං කියන්ට එපා...
  5. R

    දැරිවියට උදව් ඕනාකර තිබේ

    දැරිවියට උදව් ඕනාකර තිබේ ආදරනීය එලකිරි වැසියනි.මේ මා වේදිකාවට කැඳවන්නට යන්නේ ටෙලියක දෙකක රංගනයෙන් දායක උන සංගීත වීඩියෝ වල පෙනී ඉන්න ටිකක් විතර ජනකාන්ත නදීශා රංගනීවය. මේ දැරිවිය තමාගේ සංගීත කටයුතු ප්‍රවර්දනය ඉදෙසා යූ නලයේ චැනලයක් හදා ඇත.කරුනාවෙන් ඉල්ලන්නේ සබ්ස්ක්‍රයිබ් කරන්ට ෆ්‍රෙන්...
  6. R

    හාමුදුරුවන්ට දෙන්න හොඳ මොනාද

    හාමුදුරුවන්ට දෙන්න හොඳ මොනාද මචංලා පංසලට උදේ දානයක් දෙන්න හිතාගෙන ඉන්නවා.. මේ පංසලේ ඉන්නේ ශිශ්ය හාමුදුරුවරු ගොඩක්ම.. හීල් දානේ දෙන ගමන් තව මොනා හරි පූජා කරන්න හිතන් ඉන්නවා.මොනවා වගේ දුන්නොත් හොඳ යිද.පොඩි ලිස්ට් එකක් දාන්ටකු.
  7. R

    අමල් එක්ක අහු උනු රියැලිටි ගායකයෝ

    අමල් එක්ක අහු උනු රියැලිටි ගායකයෝ අමල් එක්ක අහු උනු රියැලිටි ගායකයෝ කවුරු වෙnඩ පුලුවන්ද...සුරේන්ද්‍ර පෙරේරා පොඩ්ඩක් වගේ සැකයි
  8. R

    ෆ්‍රිජ් එකේ ඩීෆ්‍රිසර් එකේ දොර කැඩිලා

    ෆ්‍රිජ් එකේ ඩීෆ්‍රිසර් එකේ දොර කැඩිලා මචන්ලා ෆ්‍රිජ් එකේ ඩීෆ්‍රිසර් එකේ දොර කැඩිලා වැටුනා.මේවගේ කෑලි ගන්න තැනක් තියනවද ?කොටුවේ වගේ නම් වඩාත් හොදයි..පොඩ්ඩක් දන්න කෙනෙක් ක්යන්ටකෝ
  9. R

    ලේක් හවුස් Job Salary කොහොමද?

    ලේක් හවුස් Job Salary කොහොමද? ලේක් හවුස් eke අකවුන්ට් ඇසිස්ටන්ට් ජොබ් එකට ඉන්ටව් ආවා..මේකේ සැලරි ඇඩ් එකේ තිබ්බේ නෙගෝශියබල් කියලා..දන්න විදියට මුල් අවුරුද්ද කන්ට්‍රැක්ට් ගන්නේ.. සලෙරි කොහොම වේද කියලා අදහසක් තිබේද
  10. R

    Sherlock Homes වගේ ෆිල්ම්ස් ටිකක් කියන්ටකෝ

    Sherlock Homes වගේ ෆිල්ම්ස් ටිකක් කියන්ටකෝ ඩියර් එලකිරියන්ස්.. කස්ටිය බලපු රහස් පරීක්ශක ෆිල්ම් ටිකක් කියන්නකෝ මුල ඉඳන් අවසන් වෙනකන් කුතුහලයෙන් බලන්න පුලුවන් එව්වා ටිකක්..
  11. R

    සනස සංවර්ධන බැංකුවේ Job Help

    සනස සංවර්ධන බැංකුවේ Job Help මචංලා..මට SDB(සනස සංවර්ධන බැංකුවේ) බෑන්ක් එකේ වෙබ් ඇන්ඩ් සෝශල් මීඩියා ඔෆිසර් ඉන්ටව් සෙට් වෙලා.මෙයාලා ඩිග්‍රියත් එක්ක අවුරුදු හතරක පලපුරුද්ද බලනවා.. සැලරි හොඳයිද මේ බැන්ක් එකේ..දන්න කියන කෙනෙක් කියන්ටකු
  12. R

    පාතාලේ මේ දවස් වල මොකද වෙන්නේ

    පාතාලේ මේ දවස් වල මොකද වෙන්නේ දවසින් දවස පාතාලේ උන් මරාගන්නවා නේද..පේන විදියට ලංකාවේ පාතාලේ දැනට ලොකුවටම දුවන මාකඳුරේ මදුශ් ඩුබායි වල ඉඳන් සීන් එක රන් කරන බවක් පේන්නේ.. අනික් පැත්තේ සමයංගේ සෙට් එකත් එක්ක ගේමක් යන බව පේනවා.පහුගිය දවසක කොස් මල්ලි කියලා ඩෑල් එකකගේ බෙල්ල කපලා කොලඹ ගෙනහල්ලා දාලා...
  13. R

    චතුර සේනාරත්න සමග රංගනයට වරම්

    චතුර සේනාරත්න සමග රංගනයට වරම් යාලුවනේ අපි මේ දව්ස් ව්ල ජෝක් ෆිල්ම් එකක් කරනවා.මේකේ රඟපාන්න චතුර සේනාරත්නත් ගන්න ඉන්නේ.. පොඩි මල්ලිත් එක්ක ඉන්ටව් එකක් ගන්න ගමන්.. මේ ෆිල්ම් එකේ නම මට පුලුවං..ඔයලගෙත් චතුර සේනාරත්න වගේ පච කියන්ඩ පුලුවන් අය ඉන්නව නම් අපිට දන්වන්න..නැත්නම් මේ රන් හුයේ හොඳ පචයක්...
  14. R

    සාමාන්ය පෙලින් පසු කෑල්ලක් කරනවා නම්

    සාමාන්ය පෙලින් පසු කෑල්ලක් කරනවා නම් මින් ඉදිරියට එළඹෙන්නෙ අම්බානකට ක්ලාස් යන යුගය......එහෙම ක්ලාස් යනකොට කෑල්ලක් රන් කරනව නම් ඔය ප්‍රයිවට් බස් අස්සෙ, ත්‍රීවිල් වල ගහන්න යන්න එපා......රූම් ගහන එකත් නොකර ඉන්න පුලුවන් නම් හොඳයි.....ඔය කැමරා අනන් මනන් දාපු රූම් තියෙනව... එතකොට අම්බ කුපාඩි රන් කරන...
  15. R

    කොග්ගල නිලමේ 3 පොත හම්බුනා

    කොග්ගල නිලමේ 3 පොත හම්බුනා කස්ටිය පුල පුලා බලං හිටි කොග්ගල නිලමේ තුන පොත හම්බුනා..මේ බව දැනගත්තේ අපේ මාමා කෙනෙක්ගෙන්.මේ පොත ලිව්ව කෙනාගේ ලගම හිතවතෙක් තමයි අපේ මාමා.ඉන්නේ අබංපොල. මම තාම පොත අතට ගත්තේ නෑ.මාමගේ පුතාට කියලා පොත පොඩි පොටෝ එකක් වයිබර් කරගත්තා.. ජය වේවා..මම පොත ගේන්ට ලගදිම යනවා...
  16. R

    බජට් කාළය මනරම්.....

    බජට් කාළය මනරම්..... බජට් කාළය මනරම්..... මන්ත්‍රියෙක් වෙනවා නම්..... චේම්බරයේ නිකමුන්..... නිදියලා ඇති සැමකල්..... සා....නිදා නිදා පා.ම...... අපි දුරින් ළතවෙන්නම්..... අපට සැපගනු තහනම්..... යැවුව උන්ගේ පස්කම්..... සැප බලා ඉමු සැමකල්..... ගන්න බෙහෙතට ලෙඩකට රුදුරු - මතක බිළ දෙයි දිනයක නුදුරූ...
  17. R

    ගෙදරදීම කසිප්පු පෙරාගමු

    ගෙදරදීම කසිප්පු පෙරාගමු අවශ්‍ය ද්‍රව්‍ය . සීනි 10kg හකුරු 5kg ඇමෝනියා 500g යවකාර 500g යීස්ට් 500g. බැරල් එකයි. තඹ බට 1. සාදාගනන්නා ආකාරය. සිනි යවකාර ඇමෝනියා යීස්ට් බැරල් එකට දමා කට කපා වතුර පුරවන්න. හකුරු වතුර දමා හොදින් දිය කර බැරල් එකට පුරවන්න. ඉන්පසු දින කීපයක් බැරල් එක ගගක ඔබා තබන්න...
  18. R

    ඔබාමා ගමරට බලා ලගා වෙයි

    ඔබාමා ගමරට බලා ලගා වෙයි මේ අතර ධවල මන්දිරයෙන් ඉවත් වෙමින් හිටපු ජනාධිපති බැරැක් ඔබාමා සහ පවුලේ සාමාජිකයින් හෙලිකොප්ටරයකින් සිය උපන් ගම වන කෙන්නියාවේ මැදමුලන්ටෝ වෙත අද අළුයම ළඟා වී තිබෙනවා.මැදමුලන්ටෝ හි සමූපකාර ශාලාවේ සිට එතුමා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.
  19. R

    ඇමරිකාවේ තත්වය දරුනු වෙයි

    ඇමරිකාවේ තත්වය දරුනු වෙයි හිලරිගේ පරාජයෙන් ඇමරිකාව උණුසුම් වෙයි....!!! .. හිලරි මැතිණියගේ පරාජයෙන් පසු ඇමරිකානු පරිසරයේ අඳුරු වීමක් දක්නට ලැබෙන අතර වෙනදා නොදුටු මූසල බවකින් වෙලී ගොස් ඇත.. කැලිෆෝනියා හා කොළරාඩෝ ප්‍රාන්ත වල ටෝනාඩෝ තත්වයක්ද හටගෙන ඇත.. නිවාස වල ගෑස් උදුන් අක්‍රීය වීම,නූඩ්ල්ස් ...
  20. R

    සිරිපා රකින්න මරේ වත්තට යමු

    සිරිපා රකින්න මරේ වත්තට යමු මරේ වත්ත කියන්නේ සිරීපාදේ මායිමේ තියන වත්තක්.මේ අරාබි වයාපාරිකයන් මේ හරියේ හෝටලයක් හදනවා නම් ජන ජීව්qඉතයට වගේම සිරීපාදෙ අපැවැත්මටත් මේකෙන් රිජු බලපෑම ක් වෙනවා.ඉතින් මේ ගැන හොයලා බලන්ඩ වගේම වටපිටේ ඉන්න මිනිස්සුන්ගේන් මේ ගැන වැඩිපුර විස්තර හොයා බලන්ට අපි යනවා 3...

    No contents