හම්බන්තොට වරායේ ,ගුවන් තොටුපලේ රැකියා අවස
පුලුවං හැකියාවක් තියෙයි නම් චයිනා හාබර් එකේ ජොබක් හොයා ගන්ඩෝ..හම්බන්තොට වරාය සහ මත්තල එයාපෝට් එක දෙවන අදියර ආරම්භ වෙලා තියෙන්නේ..චීනා මාර දීමක් දෙන්නේ සැලරි නම්..කන්ස්ට්‍රක්ශන්,අයි ටී, වගේ ඒවගේ ජොබ්ස් තියෙයි..පොඩ්ඩක් හොයලා බලපල්ල..එලකිරි කස්ටියට...