ඔන්ලයින් බිස්නස් අයිඩියා
මචංලා නිකං ඉන්න ගමන් ෆේස්බුක් එකේ ඔන්ලයින් ශොප් එකක් පටන් ගන්න හිතුවා..එහෙම පටන් අරං වැඩි මුලික වියදමක් නැත්ව කරන්න පුලුවන් බිස්නස් මොනවද කරන්න පුලුවන් කියලා කස්ටිය කියමුද?උදාහරනයක් විදියට මේ දවස් වල අර Jwellery අයිටම් නම් තියනවා අම්බානක..ඒඅ වගේ තව මොනවද කරන්න පුලුවන්..පොඩ්ඩක් කස්ටිය අදහසක් දාමුද?