wrote this to post on my blog... and thought to share with EK as well....
about some people live with us... in this world...
නිකන් ඉන්න වෙලාවෙ ඉයේ පෙරෙද උන සිද්දියක් මතක් උනා. කට්ට්යත් එක්ක බෙද ගන්න කියල හිතුනා. ලොකු සීන් එකක් නමි නෙමී. ඒත් අපෙ කට්ටියගෙ හැටි.
මගේ යලුවෙක් ඉන්නවා කැන්ගරු ලන්තේ...