1. M

    Help ekak one..........

    na machan lagadi exam karapu kenekgen Que tika wath dana ganna unoth hari. link wala thiyana papers wala Qu 200k withara thinawa.ewa hoyala liyanna tharan welawak na
  2. M

    Help ekak one..........

    oDESK exam ekak goda da ganna udawwak dennako microsoft office word 2007, word 2010 unath kamak na :no::no::no::no:
  3. M

    මේ පොත ගැන දන්නෙ කවුද ?

    Meka ma gawa thiyanaw machan thanks....araka gana dana gaththoth poddak kiyapan machan
  4. M

    Lost phone Help :(

    mage phone ekak pahu giya march wala nathi una.. policiye antri damma. eke copy ekak aran gihin TRC ekata dunna. IMEI ekath ekka. ada wenathuruth na. policiyen ahuwa mokatada oya tharan hoyanne kiyala. TRC eken kiwwa unata hoyanna paminili dawasakata ena tharamatama hoyan nalu...
  5. M

    මේ පොත ගැන දන්නෙ කවුද ?

    Bump මේක pharmacy කරන අයට තියන පොතක්
  6. M

    මේ පොත ගැන දන්නෙ කවුද ?

    මේ පොත ගැන දන්නෙ කවුද ? BNF 68 (2014 September) මේ පොත ගන්න පුළුවන් තැනක්, ගාන එහෙම දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද ? Download කර ගන්න උනත් කමක් නෑ :angry::angry::angry::angry:
  7. M

    Internet Money Withdraw..... Help ?

    Derana Ads eken. passe dana gaththe machan un salli gewan nalu.boruwal lu karanne. salli lankawata ganna widiyak thiye nan kiyapan machan... man thawa site wal ads click karanawa
  8. M

    Internet Money Withdraw..... Help ?

    මට 90$ ක් තියනවා ගන්න ඇඩ්ස් ක්ලික් කරලා .... මට payza එකවුන්ට් එකක් තියනවා. ඒත් ඒකෙන් ලංකාවට ලද්දි 25% ක් කපා ගන්නවලු. paypal එකක් තියනවා. ඒකෙන් ලංකාවට සල්ලි දෙන් නෑලු. ඉතින් මට ඒ සල්ලි ගෙන්න ගන්න money brocker site එකක් කියනවද දන්න අය ලංකාවට ගෙන්න ගන්න පුළුවන්... ?
  9. M

    කිරිඳිවෙල පැත්තේ කවුරැත් නැද්ද...?

    na machan man kiridiwela newe.math ekata gihin thiyanawa.passe dawasaka giya.thibba thanak wath hoya ganna bari una.dan eka thiyeda nadda kiyalay dana ganna ona...... dan eka hadalaluda ?
  10. M

    දන්න අය ඉන්නවනම් කියන්න

    මම Farmacy Exam apply කරා.... මට දැන ගන්න ඕනී ගම්පහ, කොළඹ හොඳ පන්ති තියන තැන් හරි, හොඳ teachers ලා ඉන්න තැන් දන්නවනම් කියනවද ?
  11. M

    කිරිඳිවෙල පැත්තේ කවුරැත් නැද්ද...?

    කිරිඳිවෙල පැත්තේ කවුරැත් නැද්ද...? කිරිඳිවෙල හරිචන්ද්‍ර කියලා Film හෝල් එකක් තිබුණා.... දැන් ටික කාලෙකට කලින් ඒක තිබ්බ තැනක් වත් තිබුන් නෑ.. දැන් එහෙම හොල් එකක් කිරිඳිවෙල නැද්ද ?. ඒක වෙන තැනකට ගෙනිහින්ද ? දන්න අය ඉන්නවනම් කියනවද ?
  12. M

    දන්න අය ඉන්නවනම් කියන්න

    දන්න අය ඉන්නවනම් කියන්න මම Farmacy Exam apply කරා.... මට දැන ගන්න ඕනී ගම්පහ, කොළඹ හොඳ පන්ති තියන තැන් හරි, හොඳ teachers ලා ඉන්න තැන් දන්නවනම් කියනවද ?
  13. M

    හදිසියක් මචං ලා ඉක්මණට උදව්වක් කරනවද ?

    Couple ehekata ude idan hawas wenakan inna kiyak withara wenawada machan... AC ekka.. ganna puluwan aduma gana kiyatada puluwan....... :confused::confused:
  14. M

    හදිසියක් මචං ලා ඉක්මණට උදව්වක් කරනවද ?

    උදව්වක් කරන්න යාළුවනේ... ගම්පහ ඉඹුල්ගොඩ "චතුමදුර" කියලා රූම් තියන තැනක් තියනවද ? එතන ගැන දන්න ගිය කෙනෙක් ඉන්නවනම් විස්තර ටිකක් කියක් කියනවද කරැණාකරලා................... :confused::confused::confused::confused::confused: :confused::confused::confused::confused::confused: :confused:
  15. M

    හදිසියක් මචං ලා ඉක්මණට උදව්වක් කරනවද ?

    උදව්වක් කරන්න යාළුවනේ... Bump
  16. M

    හදිසියක් මචං ලා ඉක්මණට උදව්වක් කරනවද ?

    හදිසියක් මචං ලා ඉක්මණට උදව්වක් කරනවද ? ගම්පහ ඉම්බුල්ගොඩ "චතුමදුර" කියලා රූම් තියන තැනක් තියනවද ? එතන ගැන දන්න ගිය කෙනෙක් ඉන්නවනම් විස්තර ටිකක් කියක් කියනවද කරැණාකරලා................... :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
  17. M

    උදව්වක් ඔනා මචන්ලා

    මු කියන කතාව ඇත්ත මචං.. ඒවට පුරැදු වෙන් එපා... මචං ඔවට ඇඟ හුරැ උණාම ඒවා නැතුවම බැරි වෙනවා. හොදට අතේ ගහලා පලයං.. අපේ සිංහල විදියට දෙයක් තියේ උබලා හිනා වෙයි ද දන් නෑ හැබැයි.... පෙනෙළ කොළ කැඳ එකක් බීපං උදේම

    No contents