උදව්වක් ඔනා මචන්ලා

SiThUm DuShAn

Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    උදව්වක් ඔනා මචන්ලා

    සීන් එක වැඩි විස්තර නැතුව මේකයි.මචන්ලා හෙට මම කෙල්ල එක්ක පොඩි ගමනක් යනවා.වෙනදා නොගියපු ගමනක් නෙවෙයි.මට ඔනා ෆාමසි එකකින් ගන්න ටැබ්ලට් එකක නමක් එක්ක ඒක පාවිච්චි කරන්න ඔනා විදිහ.(ක්ෂනික මෝචනේට.)එළකිරි එකෙ මේ ගැන දන්න කොල්ලො ටික පොඩි සප් එකක් දෙන්න.

    ටයිපින් අවුල් ඇති.ෆෝන් එකෙන් කෙටුවෙ :(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    ඔව්වා ගහන්ඩ එපා යකොව්
    උබ දන්නවාද ඔව්වායෙන් උබේ blood pressure එක අසාමාන්‍ය විදිහට high කරනවා කියලා
    මගේ හොදම යාළුවෙක් ලගදි නැති උනා බන් ඔව්වා ගහලා.
    ඌ කෙල්ලත් එක්ක room ගිහින් ඒකිගේ ඇග උඩම මැරුණා බන් blood pressure වාඩිවෙලා ඔලුවේ නහරයක් පුපුරලා.(උබට වෙනවාට කියනවා නෙවෙයි.උබට ඔච්චර කහනවා නම් උදේට දෙතුන් පාරක් අතේ ගහලා පලයන්)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    :oo:
    ඔව්වා ගහන්ඩ එපා යකොව්
    උබ දන්නවාද ඔව්වායෙන් උබේ blood pressure එක අසාමාන්‍ය විදිහට high කරනවා කියලා
    මගේ හොදම යාළුවෙක් ලගදි නැති උනා බන් ඔව්වා ගහලා.
    ඌ කෙල්ලත් එක්ක room ගිහින් ඒකිගේ ඇග උඩම මැරුණා බන් blood pressure වාඩිවෙලා ඔලුවේ නහරයක් පුපුරලා.(උබට වෙනවාට කියනවා නෙවෙයි.උබට ඔච්චර කහනවා නම් උදේට දෙතුන් පාරක් අතේ ගහලා පලයන්)
    8.gif
    2.gif
     
    maxcblaster

    Member
    Aug 6, 2009
    132
    4
    0
    Ratnapura
    :oo:
    ඔව්වා ගහන්ඩ එපා යකොව්
    උබ දන්නවාද ඔව්වායෙන් උබේ blood pressure එක අසාමාන්‍ය විදිහට high කරනවා කියලා
    මගේ හොදම යාළුවෙක් ලගදි නැති උනා බන් ඔව්වා ගහලා.
    ඌ කෙල්ලත් එක්ක room ගිහින් ඒකිගේ ඇග උඩම මැරුණා බන් blood pressure වාඩිවෙලා ඔලුවේ නහරයක් පුපුරලා.(උබට වෙනවාට කියනවා නෙවෙයි.උබට ඔච්චර කහනවා නම් උදේට දෙතුන් පාරක් අතේ ගහලා පලයන්)

    මු කියන කතාව ඇත්ත මචං.. ඒවට පුරැදු වෙන් එපා... මචං ඔවට ඇඟ හුරැ උණාම ඒවා නැතුවම බැරි වෙනවා. හොදට අතේ ගහලා පලයං..
    අපේ සිංහල විදියට දෙයක් තියේ උබලා හිනා වෙයි ද දන් නෑ හැබැයි....
    පෙනෙළ කොළ කැඳ එකක් බීපං උදේම

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    pooodak beer ekak bipan etakota inna puluwan godak wela,tablet gahanna epa mchn hoda ne...oka continuously use karama sperm count eka adu wenawa...anika uba danne nethuwa ubata presure ehema tiyenawanan wedi wenna puluwan...