යාඵවනේ උදව්වක් කරනවද ?
මට දැන ගන්න ඕනි
කොළඹ - ගම්පහ පැත්තට යන කෝච්චි වලයි , කොළඹ - මාතර පැත්තට යන කෝච්චි වලයි
1st Class , 2nd Class දෙකේ වෙනස මොනාද ?
මං ගමනක් යන්න හිතන් ඉන්නවා. ඉතින් මේ දෙකෙන් එහෙක යන්න හිතන් ඉන්නේග ඒත් මං මේ දෙක ගැන දන්නේ නෑ....
දන්න අය පැහැදිලි කරලා දෙන්න...