යාඵවනේ උදව්වක් කරනවද ?

maxcblaster

Member
Aug 6, 2009
132
4
0
Ratnapura
යාඵවනේ උදව්වක් කරනවද ?

මට දැන ගන්න ඕනි
කොළඹ - ගම්පහ
පැත්තට යන කෝච්චි වලයි , කොළඹ - මාතර පැත්තට යන කෝච්චි වලයි

1st Class , 2nd Class දෙකේ වෙනස මොනාද ?

මං ගමනක් යන්න හිතන් ඉන්නවා. ඉතින් මේ දෙකෙන් එහෙක යන්න හිතන් ඉන්නේග ඒත් මං මේ දෙක ගැන දන්නේ නෑ....

දන්න අය පැහැදිලි කරලා දෙන්න. ලොකු උදව්වක්
cleardot.gif
 
kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    1st class with AC
    2nd Class no AC

    Matara paththat ena ewai 1st class na mn hithanne (matara kandy eke thiyeda danna)
     
    maxcblaster

    Member
    Aug 6, 2009
    132
    4
    0
    Ratnapura
    кσяη ησρє;17047392 said:
    1st Class yanawanam Colombo-Badulla wage palayan...
    Flight ekaka giya wage denei..a tharamata den superb machan...
    book karala palayan..

    එල මචං... මට යන්න උවමනාව තියෙන්නේ ගම්පහ ඉදන් දකුණු කළුතරට.... 1 වෙනි පන්තියක් නැතුව ඇති නේද ?
     
    maxcblaster

    Member
    Aug 6, 2009
    132
    4
    0
    Ratnapura
    1st class with AC
    2nd Class no AC

    Matara paththat ena ewai 1st class na mn hithanne (matara kandy eke thiyeda danna)

    එල මචං... මට යන්න උවමනාව තියෙන්නේ ගම්පහ ඉදන් දකුණු කළුතරට.... 1 වෙනි පන්තියක් නැතුව ඇති නේද ?
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එල මචං... මට යන්න උවමනාව තියෙන්නේ ගම්පහ ඉදන් දකුණු කළුතරට.... 1 වෙනි පන්තියක් නැතුව ඇති නේද ?
    gampaha indan kalutharata 1st class nathuwa athi ban.
    express eke 2nd class yanna
     
    maxcblaster

    Member
    Aug 6, 2009
    132
    4
    0
    Ratnapura
    මට දැන ගන්න ඕනි
    කොළඹ - ගම්පහ
    පැත්තට යන කෝච්චි වලයි , කොළඹ - මාතර පැත්තට යන කෝච්චි වලයි

    1st Class , 2nd Class දෙකේ වෙනස මොනාද ?

    මං ගමනක් යන්න හිතන් ඉන්නවා. ඉතින් මේ දෙකෙන් එහෙක යන්න හිතන් ඉන්නේග ඒත් මං මේ දෙක ගැන දන්නේ නෑ....

    දන්න අය පැහැදිලි කරලා දෙන්න. ලොකු උදව්වක්
    cleardot.gif
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මට දැන ගන්න ඕනි
    කොළඹ - ගම්පහ
    පැත්තට යන කෝච්චි වලයි , කොළඹ - මාතර පැත්තට යන කෝච්චි වලයි

    1st Class , 2nd Class දෙකේ වෙනස මොනාද ?

    මං ගමනක් යන්න හිතන් ඉන්නවා. ඉතින් මේ දෙකෙන් එහෙක යන්න හිතන් ඉන්නේග ඒත් මං මේ දෙක ගැන දන්නේ නෑ....

    දන්න අය පැහැදිලි කරලා දෙන්න. ලොකු උදව්වක්
    cleardot.gif

    kandy to matara-1st class natha,2nd class atha
    1st class eke ticket eka 2nd class eke ticket ekata wada ganan
    1st class eke 2nd class ekata wada pahasukan wadiy
     
    maxcblaster

    Member
    Aug 6, 2009
    132
    4
    0
    Ratnapura
    උදව්වක් කරන්න යාළුවනේ...

    මට දැන ගන්න කියන්නකෝ ගම්පහ - කළුතර ට යද්දි

    කෝච්චියේ 1st Class, 2nd Class වල වෙනස කියන්නකෝ.. කොහොමද ඒ දෙකේ වෙනස
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,542
    113
    රූකඩ රාජ්ජේ
    මට දැන ගන්න කියන්නකෝ ගම්පහ - කළුතර ට යද්දි

    කෝච්චියේ 1st Class, 2nd Class වල වෙනස කියන්නකෝ.. කොහොමද ඒ දෙකේ වෙනස

    උදේට නුවර ඉදන් එකකුයි, වවුනියා ඉදන් එකකුයි train 2ක් එනවා.
    නුවර එක : කලුතර ට - 9.30 am
    වවුනියා එක : කලුතර ට -10.30 am
    වගේ වෙනකොට එනවා.ගම්පහෙන් එන්නේ කීයටද දන්නේ නැ.ඔය කෝච්චි 2ම 1st class නෑ.2nd class, 3rd class විතරයි තියෙන්නේ.

    දෙකේම AC නෑ.
    3rd class සීට් එකට තියෙන්නේ(Leyland normal wage).
    2nd class සිට් වෙන්කරලා තියෙන්නේ(Leyland Semi wala wage).
     
    maxcblaster

    Member
    Aug 6, 2009
    132
    4
    0
    Ratnapura
    උදේට නුවර ඉදන් එකකුයි, වවුනියා ඉදන් එකකුයි train 2ක් එනවා.
    නුවර එක : කලුතර ට - 9.30 am
    වවුනියා එක : කලුතර ට -10.30 am
    වගේ වෙනකොට එනවා.ගම්පහෙන් එන්නේ කීයටද දන්නේ නැ.ඔය කෝච්චි 2ම 1st class නෑ.2nd class, 3rd class විතරයි තියෙන්නේ.

    දෙකේම AC නෑ.
    3rd class සීට් එකට තියෙන්නේ(Leyland normal wage).
    2nd class සිට් වෙන්කරලා තියෙන්නේ(Leyland Semi wala wage).

    Thanks..........
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,788
    256
    83
    පෘතුවියේ
    එල මචං... මට යන්න උවමනාව තියෙන්නේ ගම්පහ ඉදන් දකුණු කළුතරට.... 1 වෙනි පන්තියක් නැතුව ඇති නේද ?

    මන් දන්නා විදිහට 1st class ටිකට් ගම්පහින් ගන්න බෑ.මොකද ගොඩක්ම මගින්නේ.ඇරත් කලින් බුක් කරන්න ඕනේ.:dull::dull:
    2nd class තමා :yes::yes: