girl ගැන ප්‍රශ්නයක්

Mr.Robet

Member
May 8, 2012
340
20
0
වහල උඩ
girl ගැන ප්‍රශ්නයක්

මච්න්ලා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙකයි සීන් එක.....
ලගදි එ කියන්නෙ මාස 5 විතර කලින්:rolleyes:, අපෙ office එකට training විදිහට ආපු කෙල්ලෙක් ඉන්නවා. එකි මගෙ එහා පැත්තෙ තමයි වැඩ කරන්නෙ. මට වඩා අවුරුදු 4කට පොඩ්ඩක් වැඩියෙන් බාලයි. මෙකි ඉතින් මගෙ වැඩ වලටත් ඉතින් හෙල්ප් කරනවා. මොකක් හරි file එකක් එහෙම නැති උනාම මන් පන දාගෙන හොයන කොට මන් කියන්නෙත් නැතුව මෙකි හොයලා දෙනවා..:Dමට එක එක කැම ගෙනල්ලා දෙනවා. එ වගෙ සීන් හින්දා එකි ගැන මගෙ හිතෙ කැමැත්තක් ඇති උනා. girl කෙනෙක් ගෙන් මන් බලාපොරොතු උන ගතිගුන එකි ගාව තියෙනවා.Family background එකත් අව්ලක් නැහැ. එකිගෙ තාත්ත ල0කාවෙ ප්‍රසිද්ධ Building company එකක අයිති කාරයෙක්. කොච්චර සල්ලි තිබ්බත් කෙල්ල හැබැයි bus එකෙ තමයි කෙල්ල office එන්නෙ:yes:.එකිත් මට කැමතියි.හැබැයි කෙල්ල තාම වචනෙ දුන්නෙ නැහැ

දැන් ප්‍රස්නෙ වෙලා තියෙන්නෙ එකී මගෙ හිතෙ ඉන girl ගෙ රුපෙ නෙවෙයි එකිට තියෙන්නෙ.:confused:අනිත් එක කෙල්ල තාම හිතනවා මම එයාට හරියටම ගැලපෙන කෙනාද කියලා.
 
Last edited:

ushankv

Member
Feb 15, 2009
189
71
0
මචං, ඇයි බං තමන්ගේ ජිවිතේ ගැන ප්‍රශ්නයකට විසදුමක් මේ වගේ public ෆෝරම් එකකින් බලාපොරොත්තු වෙන්නේ. මම දන්නවා උබට මේක කියන්න හොදම කෙනෙක් නැතුව අපිත් එක්ක බෙදාගත්තා කියල. but මචන්, වෙන කවුරුත් කියන නිසා නෙමෙයි හරි යන්න හෝ වරදින්න තමන් හිතල තීරණයක් ගන්න එක හොදයි කියලයි මගේ නම් අදහස. මොකද මේ තමන්ගේ ජිවිතේ විතරක් නෙමෙයි අර කෙල්ලගේත් ජිවිතේ ගැන ගැටළුවක්.

දෙපෙත්තටම කරනු දාල හොදට හිතල බලලා හොදම දේ කරපන් කොල්ල. ගුඩ් ලක් මචං!
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මචං, ඇයි බං තමන්ගේ ජිවිතේ ගැන ප්‍රශ්නයකට විසදුමක් මේ වගේ public ෆෝරම් එකකින් බලාපොරොත්තු වෙන්නේ. මම දන්නවා උබට මේක කියන්න හොදම කෙනෙක් නැතුව අපිත් එක්ක බෙදාගත්තා කියල. but මචන්, වෙන කවුරුත් කියන නිසා නෙමෙයි හරි යන්න හෝ වරදින්න තමන් හිතල තීරණයක් ගන්න එක හොදයි කියලයි මගේ නම් අදහස. මොකද මේ තමන්ගේ ජිවිතේ විතරක් නෙමෙයි අර කෙල්ලගේත් ජිවිතේ ගැන ගැටළුවක්.

දෙපෙත්තටම කරනු දාල හොදට හිතල බලලා හොදම දේ කරපන් කොල්ල. ගුඩ් ලක් මචං!

:yes::yes:
 
මච්න්ලා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙකයි සීන් එක.....
ලගදි එ කියන්නෙ මාස 5 විතර කලින්:rolleyes:, අපෙ office එකට training විදිහට ආපු කෙල්ලෙක් ඉන්නවා. එකි මගෙ එහා පැත්තෙ තමයි වැඩ කරන්නෙ. මට වඩා අවුරුදු 4කට පොඩ්ඩක් වැඩියෙන් බාලයි. මෙකි ඉතින් මගෙ වැඩ වලටත් ඉතින් හෙල්ප් කරනවා. මොකක් හරි file එකක් එහෙම නැති උනාම මන් පන දාගෙන හොයන කොට මන් කියන්නෙත් නැතුව මෙකි හොයලා දෙනවා..:Dමට එක එක කැම ගෙනල්ලා දෙනවා. එ වගෙ සීන් හින්දා එකි ගැන මගෙ හිතෙ කැමැත්තක් ඇති උනා. girl කෙනෙක් ගෙන් මන් බලාපොරොතු උන ගතිගුන එකි ගාව තියෙනවා.Family background එකත් අව්ලක් නැහැ. එකිගෙ තාත්ත ල0කාවෙ ප්‍රසිද්ධ Building company එකක අයිති කාරයෙක්. කොච්චර සල්ලි තිබ්බත් කෙල්ල හැබැයි bus එකෙ තමයි කෙල්ල office එන්නෙ:yes:.එකිත් මට කැමතියි.හැබැයි කෙල්ල තාම වචනෙ දුන්නෙ නැහැ

දැන් ප්‍රස්නෙ වෙලා තියෙන්නෙ එකී මගෙ හිතෙ ඉන girl ගෙ රුපෙ නෙවෙයි එකිට තියෙන්නෙ.:confused:අනිත් එක කෙල්ල තාම හිතනවා මම එයාට හරියටම ගැලපෙන කෙනාද කියලා.

Building Company එක මොකද්ද කියපන්කෝ
උබට එපා නම් Set කරපන් හා ද ??
 
somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මච්න්ලා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙකයි සීන් එක.....
    ලගදි එ කියන්නෙ මාස 5 විතර කලින්:rolleyes:, අපෙ office එකට training විදිහට ආපු කෙල්ලෙක් ඉන්නවා. එකි මගෙ එහා පැත්තෙ තමයි වැඩ කරන්නෙ. මට වඩා අවුරුදු 4කට පොඩ්ඩක් වැඩියෙන් බාලයි. මෙකි ඉතින් මගෙ වැඩ වලටත් ඉතින් හෙල්ප් කරනවා. මොකක් හරි file එකක් එහෙම නැති උනාම මන් පන දාගෙන හොයන කොට මන් කියන්නෙත් නැතුව මෙකි හොයලා දෙනවා..:Dමට එක එක කැම ගෙනල්ලා දෙනවා. එ වගෙ සීන් හින්දා එකි ගැන මගෙ හිතෙ කැමැත්තක් ඇති උනා. girl කෙනෙක් ගෙන් මන් බලාපොරොතු උන ගතිගුන එකි ගාව තියෙනවා.Family background එකත් අව්ලක් නැහැ. එකිගෙ තාත්ත ල0කාවෙ ප්‍රසිද්ධ Building company එකක අයිති කාරයෙක්. කොච්චර සල්ලි තිබ්බත් කෙල්ල හැබැයි bus එකෙ තමයි කෙල්ල office එන්නෙ:yes:.එකිත් මට කැමතියි.හැබැයි කෙල්ල තාම වචනෙ දුන්නෙ නැහැ

    දැන් ප්‍රස්නෙ වෙලා තියෙන්නෙ එකී මගෙ හිතෙ ඉන girl ගෙ රුපෙ නෙවෙයි එකිට තියෙන්නෙ.:confused:අනිත් එක කෙල්ල තාම හිතනවා මම එයාට හරියටම ගැලපෙන කෙනාද කියලා.
    :eek:
    lolz
    mewa ahala pana palayan pereda:rofl::P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැන් මේකෙ ඉන්න උන් බාගයක් යාලු වෙන්ඩ කියල බාගයක් එපා කිවුවොත් උබ මොකක්ද කරන්නෙ
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    well machan never too early to make decision wait bit ;)
    and make sure she doesn't have any relationship already :P

    true love take time and it's a privilege for those who have kind heart and those who make world better place ;)
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    දැන් ප්‍රස්නෙ වෙලා තියෙන්නෙ එකී මගෙ හිතෙ ඉන girl ගෙ රුපෙ නෙවෙයි එකිට තියෙන්නෙ.:confused:අනිත් එක කෙල්ල තාම හිතනවා මම එයාට හරියටම ගැලපෙන කෙනාද කියලා.

    ඒ කෙල්ලට පාඩුවේ රස්සාව කරගෙන ඉන්න දීපන් මිනිහෝ බාල අපරාධ කරන්නේ නැතුව. .:angry::angry:

    උබ කැමති රූපෙ නෙමෙයිනම් තව පකටද අහන්න ගියේ .. .එකි උත්තරයක් දෙන්නෙ නැත්තේ ඒකි උබට කැමති නෑ ඒත් වැඩකරන තැන උබ ඒකිට වඩා සීනියර් නිසා තරහ කරගන්න බැරි නිසා. .:growl::growl:
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මුලින්ම උබම හේතුව දාල තියෙන්නේ ඒකි උදවු කරන්න හේතුව, ඒකි ඇවිල්ල තියෙන්නේ ට්‍රේනින්ග් කියල :lol::lol:, ඒකිට ඕන ඇති හොද සහතිකයක් ගන්න වෙන්න ඇති සමහර විට උබට ඇත්තටම කැමති ඇති
     
    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    මච්න්ලා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙකයි සීන් එක.....
    ලගදි එ කියන්නෙ මාස 5 විතර කලින්:rolleyes:, අපෙ office එකට training විදිහට ආපු කෙල්ලෙක් ඉන්නවා. එකි මගෙ එහා පැත්තෙ තමයි වැඩ කරන්නෙ. මට වඩා අවුරුදු 4කට පොඩ්ඩක් වැඩියෙන් බාලයි. මෙකි ඉතින් මගෙ වැඩ වලටත් ඉතින් හෙල්ප් කරනවා. මොකක් හරි file එකක් එහෙම නැති උනාම මන් පන දාගෙන හොයන කොට මන් කියන්නෙත් නැතුව මෙකි හොයලා දෙනවා..:Dමට එක එක කැම ගෙනල්ලා දෙනවා. එ වගෙ සීන් හින්දා එකි ගැන මගෙ හිතෙ කැමැත්තක් ඇති උනා. girl කෙනෙක් ගෙන් මන් බලාපොරොතු උන ගතිගුන එකි ගාව තියෙනවා.Family background එකත් අව්ලක් නැහැ. එකිගෙ තාත්ත ල0කාවෙ ප්‍රසිද්ධ Building company එකක අයිති කාරයෙක්. කොච්චර සල්ලි තිබ්බත් කෙල්ල හැබැයි bus එකෙ තමයි කෙල්ල office එන්නෙ:yes:.එකිත් මට කැමතියි.හැබැයි කෙල්ල තාම වචනෙ දුන්නෙ නැහැ

    දැන් ප්‍රස්නෙ වෙලා තියෙන්නෙ එකී මගෙ හිතෙ ඉන girl ගෙ රුපෙ නෙවෙයි එකිට තියෙන්නෙ.:confused:අනිත් එක කෙල්ල තාම හිතනවා මම එයාට හරියටම ගැලපෙන කෙනාද කියලා.

    EKI KAMATHI UNA MACHANLA:D:D:D:D:D:D:D:P