මේ දවස් ටිකේම Erozon වැඩිය පේන්න නැහැ.හරි profile එකෙන් එන්න වෙලාවක් නැතුව ඇති :( ඇයි ඉතිං මහින්ද බිජ්ජාට කඩේ යන්න account කීයක් නම් use කරනවාද:lol:
ගයාන් අයියා නම් උගේ එකෙන් ඉන්න ගමන්ම ටක් ගාලා මාරුවෙලා ෆේක් එකෙන් කොමන්ට් කරලා ආයෙත් නියම id එකට එනවා.ඇවිත් කියනනවා ''මම ඔය කාටවත් නැහැ නේ.මම මැදි...