මචෝ එක ලේ නෑයන් බදින්න එපා කියන කතාව අයිති වෙන්නේ අපේ ජාන සමාන නිසා මොනාහරි හැන්ගිලා තියෙන ලෙඩ ස්මතු වෙලා පෙන්නන නිසා. අපිට ජාන 2කින් ඒ කියන්නේ අම්මාගෙනුයි තාත්තාගෙනුයි තමයි අපේ ලක්ෂණ තීරනය කරන ඒවා එන්නේ . ඉතින් ඒ එකක් නරක වුනා කියලා අපිට ලෙඩේ හැදෙන්නේ නැති වෙන්න පුලුවන්. නමුත් ලග නෑදෑයොන්ට...