මචන්ලා මම IELTS Exam එක කරන්න ඉන්නේ කවුරැ හරි හොද සර් කෙනෙක් කියන්න 7.5 ගන්න එක කොහොමද? මට කතා කරන්නයි ලියන්නයි පුලුවන් ඕක ලේසිද අමාරැද කරපු අය ඉන්නවා නම් කියන්න.....

බන්ටු;13883584 said:බොරුවට classes වලට වියදම් කරන්න එපා මචන් මොකද syllabus කියල එකක් නෑ . Practice tests කරපන්. ලොකු improvement එකක් ගන්න පුළුවන්. අනික මොකටද 7.5? Academic 7.5 නම් ටිකක් මහන්සි වෙන්න ඕන, general 7.5 නම් එච්චචර අවුලක් නෑ . උඹට speaking & Writing පුළුවන් කියල කියනවනම් listening ගේමක් නෑ , readingනුත් ගේමක් නෑ . සාමාන්යෙන් කට්ටිය පොදුවේ පිළිගන්නේ academic writing චුට්ටක් case වෙලාව මදි නිසා. ඒ ඇරුනහම අනික් ඒවා upset එකක් නෑ කියල. Test එකට date book කරන්න කලින් හොඳට පොලිෂ් වෙලා confident තියාගනින්, එකපාර ගොඩ දාගන්න. 7.5 ගන්න මොකක්ද requirement එක? අපිටත් කියහන් පුළුවන් sup එකක් දෙන්නම් . Phd එකටත් band score 7.0 තිබ්බහම ඇති (in UK ).
අත්දැකීමෙන් කිව්වේ. All the best !!

)