ඉතින් දැන් කවුරැත් දන්නවා ඇති නේ හර්ට් එකට කෙළවෙන්න එන එක කල්තියා හදුනා ගන්න.....:cool::cool:
ඔන්න ඔය කියන එකේ ගොඩාක්ම භයානක එක තමයි..මයෝකාඩියල් ඉන්පාක්ෂන් කියන එකා.....
අනෙක් එවා එච්චරම දරැණු නැහැ........:):)
ඉතින් ඔයාලට බැහැ ඕකෙන් කෝකද තියෙන්නේ කියලා හදුනා ගන්න කරන්න තියෙන්නේ ...ඉක්මනින්ම ළග...