ඔන්න මචන්ල මමත් ජොබක් කරනවා......

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
ඔන්න මචන්ල මමත් ජොබක් කරනවා......

අවුරැදු 13ක් පාසල් ජීවිතය.......
අවුරැද්දක් ගෙදර සිටීම........
අවුරැදු 6ක් කැම්පස් එකේ කට්ට කෑම......

ඔන්න ඉතින් ඊළග මාසේ මුල ඉදලා වැඩ කරලා මගේම කියලා කීයක් හරි හොයා ගන්න යනවා....ගෙදර අයට වද දුන්නා හොදටම ඇති......මට නම් හිතා ගන්නවත් බැහැ.....හැබැයි පළමු පඩිය මට නෙමෙයි අම්මාට....අම්මා ඒවා ගොඩාක් පින් අතේ වැඩ වලට භාවිතා කරන්න තමයි හිතන් ඉන්නේ.....

මම ජොබක් කරත් මේ එළකිරියේ දිගටම ඉන්නවා........මේක තමයි මට අවුරද්දක්ම හිතට සැහැල්ලුවක් අරන් දීපු තැන....උබලා ඔක්කෝටම තැන්ක් යූ මට උදව් කරාට. ‍20ක් විතර යාලුවෝ වැට් කරා. වැඩ වැඩිවෙන කොට මගේ හිතේ බර අඩු වුනේ උබල නිසා.......

උබලට මගේ පීල්ඩ් එකේ මොනාහරි දැනගන්න ඕනෙ නම් pm එකක් දාපන්ලා......

හැමෝටම ජය වේවා.......
 

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    වෛද්‍යවරු කියලා කියන්නේ මට පෙන්වන්නම බැරි ජාතියක්
    මොකද එයාලා ගොඩක් ආඩම්බරයි
    ඒත් ඔයාගේ මේ නිහතමානීකම විශ්වාස කරන්නත් බෑ අයියේ
    ඒ ගුණය නම් නැති කරගන්න එපා
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    වෛද්‍යවරු කියලා කියන්නේ මට පෙන්වන්නම බැරි ජාතියක්
    මොකද එයාලා ගොඩක් ආඩම්බරයි
    ඒත් ඔයාගේ මේ නිහතමානීකම විශ්වාස කරන්නත් බෑ අයියේ
    ඒ ගුණය නම් නැති කරගන්න එපා

    thank you malli.....:):)

    අපි මිනිස්සුත් එක්ක සතුටින් සමාදානයෙන් ඉන්න එක තරම් තව දෙයක් තියෙනවාද? අපි ජීවත් වෙන්නේ අවුරැදු කීපයයි. ඔන්න ඒ කාලෙ සතුටින් ඉදලා කාට හරි උපකාරයක් කරලා මැරිලා යන එක විතරයි කරන්න තියෙන්නේ. සල්ලි මිනිස්සුන්ව වෙනස් කරනවා බලය මිනිස්සුන්ව වෙනස් කරනවා...ඒ එක්කටමවත් වෙනස් නොවී සිටීම තමයි මනුස්සකම කියන්නේ....සල්ලි අද තියෙනවා හෙට නැහැ. බලය අද තිබුනට හෙට නැහැ...ඒ නිසා තමයි මම තීරණය කලේ සරල ජීවිතය හොදයි තරගකාරී ජීවිතයට වඩා කියලා......
     
    • Like
    Reactions: wisal

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    good_luck_job-2481.jpg