ඕමි ගහන වැඩ්ඩො එන්න එකතුවෙමු..
මචන් ඕමි කාපර්ල මේකෙ ඉන්නවනෙ.. සෙට් වෙලා දන්න එව්න්ට තව දැනගන්නයි, නොදන්න එවුන්ට ඉගෙන ගන්නයි, අපි ඕමි ගහද්දි තියෙන tricks ටිකක් කිය්මු.
ඔන්න මං පටංගත්ත එහෙනං...
තුරුම්පු යන කොල ටික මතක තියාගෙන ඉන්නවන්ං, තව ඉතුරු ටික දන්නව.. එතකොට අපි ලග තියෙන තුරුම්පුත් එක්ක...