ගොලුමඩම හන්දියෙ (sea side) උඩතට්ටුවෙ තියෙනව එකක්. එච්චරම හොඳ එකක් නෙවි. පරන බඩු ටිකක් තියෙන්නෙ. ගාන නම් අඩුයි.
Borupana pare Tissa mawathe tiyanawa machn. (3rd lane ekata issaraha lane eka)
docter kenekge. uda thattuew jym eka.
ape yaluwo giya hodai kiyala thama kiwee..