1. gembaknb

    ජනවාරි ඉපදුන ළමයි ඇයි අවුරුද්දකට කලින් පාසල් යන්නෙ?

    ජනවාරි ඉපදුන ළමයි අවුරුද්දකට කලින් පාසල් යනවනේ. ඒ කියන්නෙ 2001 ජනවාරි ඉපදුන අය, 2000 අය එක්කනෙ ඉගෙනගන්නෙ. ඒකට හේතුව ඇයි? පිළිගත හැකි දත්ත තියෙනවද?
  2. gembaknb

    How to transfer USD from local banks?

    Local bank එකකින් USD / CAD යවන්නෙ කොහොමද foreign bank එකකට?
  3. gembaknb

    Insurance වලින් අපිට ගන්න පුලුවන් වාසි කොහොමද?

    අපි හැමෝම දන්නවනේ insurance company වලින් අපිට ආදරේට policy හදන්නෙ නෑ කියලා. මං මේ කතා කරන්නෙ life insurance ගැන. ඉතිං, අවුරුද්දක් පාසා අපිට ලේසියෙන් claim කරගන්න විදි මොනවද? හොර වැඩක් වෙන්න ඇති, ඒත්, අපි ගෙවන සල්ලි වලට අදාල, අපිට තියෙන සීමාව ඇතුලේ අපිට දේවල් ගන්න පුලුවන් නේද? මේ insurance වලට...
  4. gembaknb

    Best aws serverless performance/load testing tool

    AWS Serverless (serverless framework) project එකක්, performance test කරගන්න, load test කරගන්න හොඳම tool එක මොකක්ද? Serverlessම run කරගන්න පුලුවන්, CI/CD pipeline එකකට integrate කරගන්න පුලුවන් වෙන්නත් ඕන. (Locust, JMeter වගේ. ඒත් serverless support එක ඒවගෙ අඩුයිනෙ)
  5. gembaknb

    Bizpot down වුණේ ඇයි?

    Vini productions අලුතෙන් කරපු video එකේ කිව්ව bizpot.lk down වෙන්න හේතු උනේ මොකක්ද? ලොකු request එකක් cater කරගන්න බැරිද තාම? Technical issues මොනවද ඒකෙ තිබ්බ?
  6. gembaknb

    AWS architectural help එකක් ඕන.

    AWS architectural help එකක් ඕන. AWS serveless lambda use කරන්නෙ. Mainම concern එක තමයි traffic එක. Around 100,000 req/sec වගේ traffic එකක් handle කරන්න ඕන. EC2 වලට load balancers දාන්න පුලුවන්, auto scale දාලා cpu එක වැඩි කරගන්නත් පුලුවන්. ඒත් lambda වල limit එකක් තියෙනවනේ concurrent 2000...
  7. gembaknb

    Microsoft HIS ( Host Integration Server ) ?????

    Microsoft HIS - Host Integration Server පාවිච්චි කරලා තියෙන අය ඉන්නවද? IBM mainframe ,AWS use කරලා HIS integrate කරගන්න වගේ එකක් කරගන්න idea එකක් ඕන
  8. gembaknb

    Apache 160 4V single disc vs bajaj pulsar NS200

    මේ bike දෙකෙන් හොඳ මොකක්ද?
  9. gembaknb

    Fuel station measuremet?

    මචං fuel station එකේ තියෙන pump එකෙන් දැනට read කරන විදියක් තියෙනවනේ. ඒකෙන් output එකක් ගන්න ඕන අපේ device එකකට.. ඒක කොහොමද කරන්නෙ?
  10. gembaknb

    12V Li-ion BMS???

    මචං මේකෙ input maximum voltage එක කීයද? මට දෙන්න පුලුවන් voltage pevel 2i. එක්කො, 11V, නැත්තං 16.5V. ඔය දෙක අතරමැද දෙන්න විදියක් නෑ. ඉතිං, මට දැනගන්න ඕන මේ BMS එකට 16.5 දුන්නොත් වැඩීද? මං නිකං check කරා. 16.5, 11 ඔය මොකක් දුන්නත් current එකක් අදිනවා පෙන්නෙ නෑනෙ. 0A තමයි පෙන්නන්නෙ. ඇයි ඒ? ඒත්...
  11. gembaknb

    Industrial Temperature and Humidity Sensor

    Industrial use වෙන temperature and humidity sensors මොනවද? ලොකු accuracy එකක් ඕන. ඉකමනට temperature difference එක පෙන්නන්න ඕන. ඒ කොහොම වුනත් values, real එකට ගොඩක්ම ආසන්න වෙන්න ඕන. DHT sensors වැඩක් නෑ. Accuracy එකත් අඩුයි. ඒ ඇරත්, temperature rise එකක් detect වෙන්න, ගොඩක් වෙලා යනවා. හිමින්...
  12. gembaknb

    18650/ Lithium Battery charger 5V 2A out

    Lithium 1 cell battery charger එකක් ඕන. 5V 2A වගේවත් output කරන්න ඕන. Bidirectional එකක් ඕන. Solar වලින් battery charge කරලා, ඒ battery එකෙන් device එකක් powerup කරන්න ඕන. 2A වගේ ඕන device එකට. මොකක්ද හොඳම විදිය? හොඳම module එක මොකක්ද?
  13. gembaknb

    Sim900 / sim800 modules powering problem??

    මං solar pannel එකකින් tp4056A chargin module එකකින් battery එකක් charge කරනවා. ඒ battery එකෙන් තමයි sim module එක powerup කරන්නෙ. Battery එකේ power තියෙනකං හොඳට වැඩ අවුලක් නෑ powerup වෙනවා. රෑකට battery බහිනවනේ. ආපහු දවල් 12 වගේ වෙද්දි battery full charge වෙලා පෙන්නනවා. ඒත් sim module එක power...
  14. gembaknb

    WP Visual Composer pro ???

    visual composer, elementor මේ දෙකෙන් pro එක cracked version එකක් නැද්ද ගන්න?
  15. gembaknb

    Sim800l v2 module problem?

    Sim800L v2 module එක පාවිච්චි කරන්නෙ. වෙනම battery එකකින් direct power දෙන්නෙ. Capacitor එකකුත් power වලට දාලා තියෙන්නෙ. සමහර වෙලාවට හොඳට වැඩ. AT commamd වලින් try කරා. Sim800.h වලින් try කරා. TinyGSM library එකෙන් try කරා. සමහර වෙලාවට හොඳට වැඩ. ඒත් සමහර වෙලාවට sim එක register වෙන්නෙ නෑ. CREG...
  16. gembaknb

    Electronics Help?? - Multiple arduino modules to single PCB

    අපි දැං prototype එහෙම කරනවනේ Arduino, තව modules එහෙම දාලා. දැං ඕකෙ component ගොඩක්නෙ. ඕක තනි PCB එකකට අරගන්නෙ කොහොමද? එතකොට අපි modules දාලා කරන වැඩේ තනි PCB එකක් හරහා දෙන්න පුලුවන් නෙ. මම දැනට පාවිච්චි වෙන්නෙ Arduino Nano Sim800L module Battery charger 5V regulators - 2 ඔන්න ඔය වගේ ඒව ටිකක්...
  17. gembaknb

    Electronics - TP4056 battery charging module එකත් එක්ක වැඩ කරලා තියෙන්නෙ කවුද?

    TP4056 battery charging module එක ගැන විස්තර ටිකක් දැනගන්න ඕන. (IN, BAT, OUT 3නම තියෙන එක) 1. ඒකෙ තියෙන්නෙ 1A maximun charging current. එතකොට discharge current එකත් 1Aමද? 2A වගේ discharge කරන්න පුලුවන්ද? 2. Charging and discharging එකම වෙලාවෙ කරන්න පුලුවන්ද? Solar වලින් charge කරනවා, ඒත් එක්කම...
  18. gembaknb

    මුල්ම salary එකෙන් මොනවද උඹල කරේ?

    මුල්ම salary එකෙන් මොනවද උඹල කරේ? මචං මුල්ම පඩියෙන්(salary) එකෙන් උඹලගෙ ඒ අවශ්‍ය වියදම් ඇරෙන්න මොනවද කරේ? ගෙදරට වියදම් කරපුව හරි මොනවහරි?
  19. gembaknb

    Payment gateway - Flutter ??

    Sri Lanka support කරන, flutter වල implement කරන්න පුලුව්න් library හරි මොනවහරි තියෙන, payment gateways මොනවද තියෙන්නෙ හොඳ ඒව?
  20. gembaknb

    Martial Art class in Galle?

    ගාල්ලෙ අවට තියෙන martial art / karate class මොනවද? සාමාන්‍යෙන් හොඳ fitness and mental training එකක් එක්ක එහෙම යන? Weekend තියෙන ඒවනම් ගොඩක් හොඳයි. ඒ නැතත් හොඳ තැන් මොනවද කියලා දන්න අය කියන්නකො..

    No contents