කාර් තුනයි බස් එකයි ලොරියයි ගැටී දකුණු අධිවේගයේ අනතුර නිසා දිගටම ට්‍රැෆික්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසල ආරම්භයේම 0.5 වන කිලෝමීටර් කණුව අසලදී අද සවස වාහන 5 ක් ගැටී ඇතිවූ අනතුර හේතුවෙන් කොට්ටාව පිවිසුම ආසන්නයේ සිට මාතර දෙසට රථවාහන තදබදයක් ඇතිවීය.
මෙහිදී කාර් තුනක් බස් එකක් ලොරියක්...