1. deepalsamantha

    මිට්සුබිෂි ලාන්සර්...

    මිට්සුබිෂි ලාන්සර්... මචන්ලා.. වාහන බිස්නස් කරනු අය හරි වාහන ගැන දන්න අයගෙන් හරි මට ලොකු උදව්වක් ඕනි.. මට මෙන්න මේ කාර් එකක් ඕනි..ඒත් මට ඕනි පාවිච්චියෙන් අයින් කරපු වාහනයක්... ඒ කියන්නෙ මට ඕනි වාහනේ බොඩි එකයි චැසියයි පොතයි විතරයි..මේ මොඩල් එකේ වාහනයක් තියෙනවනම් එන්ජින් එක හරි ගියර් බොක්ස් එක...
  2. deepalsamantha

    Chinese Android

    හෆොයි මචන්..ගන්න නම් එපා..මම ඊ බේ එකෙන් 2ක් ඕඩර් කරල බැලුවා..ටච් එක නම් අන්තිමයි..ටච් කරන තැන නෙවෙයි චට් වෙන්නෙ..ඇප්ස් වැඩ කරන්නෙත් නැහැ සමහරි ඒව..ඒ වගේමයි සමහර වෙලාවට හිර වෙනවා..මාර ස්ලෝ....
  3. deepalsamantha

    මරණයට එරෙහිව තැබූ මනුෂ්‍යත්වයේ වාර්තාව

    නියමයි මචන්...ස්තූතියි බෙදාගත්තට
  4. deepalsamantha

    අවුරුද්දට_හම්බයෝ_ලෑස්තියි

    ඇත්තටම මචන්...මටත් බනින උන් බැනපල්ලා..ඒත් මම කියන්නෙ ක්‍රිකට් කියන්නෙ අපි අහුලගත්ත දෙයක්..ලංකාවට මෙලෝ වැඩක් ඇති දෙයක් නෙවෙයි...ක්‍රිකට් හොද ඇති..ඒත් අපේ රටට හොද නැහැ..පොඩි එකෙකුගෙන් අහල බලපන් අපේ ඉතිහාසෙ ගැන..මෙලෝ දෙයක් දන්නෙ නැහැ..ඒත් ක්‍රිකකටර් කෙනෙක් ගැන අහල බලපන්..කියයි උගේ සීයල ආච්චිලගෙ...
  5. deepalsamantha

    කොරල් මාළිගය තුළ සැඟවී ඇති ප්‍රති ගුරුත්&#3520

    කොරල් මාළිගය තුළ සැඟවී ඇති ප්‍රති ගුරුත්&#3520 ඔන්න කතාව බොහොම සරලයි. 1887 ජනවාරි 27 වෙනිදා ලත්වියාවේ දී එඩ්වර්ඩ් ලීඩ්ස්කින් කියලා මනුස්සයෙක් ඉපදුනා. එතරම් පොහොසත් නොවුණු පවුලක ඉපදුණු ඔහු අධ්‍යාපනය ලැබුවේ හතර වෙනි පන්තිය තෙක් පමණයි. ඔහුට අවුරුදු 26 දී ඔහුට වඩා වසර දහයකින් බාල ඇග්නස් ස්කෆ්ස්...
  6. deepalsamantha

    ඉන්දියාව ඇරියද අපි ඇරගත්තද?

    මචන් උඹේ කථාව සහතික ඇත්ත‍..අපේ උන් හැමදාම කරන්නෙ ඉන්න එකාට බැනල ඌව අයින් කරල ඒ වගේම බූරුවෙකුව පුටුවට දාන එකයි..අපේ උන් හරි කැමතියි සුරංගනා කථා අහන්න...ඒව අහ අහ හරක්ව පාර්ලිමේන්තු යවනවා..ඊට පස්සෙ වෙන එකෙක් තව සුරංගනා කථාවක් කිව්වම කලින් එකා කියපුව අමතකයි...ඊට පස්සෙ අරූව පන්නල අලුත් එකාව යවනව...
  7. deepalsamantha

    DJ කරන්න.....

    මම ඉගෙන ගන්නෙ ඔය ඔක්කොටම මචන්..professionally even එකටයි elf satisfaction එකටයි..ඒත් මට මියුසික් ගැන නම් දැනුමක් නැහැ..ඒත් බීට් මැචින් වගේ දෙවල්වලට නම් පොඩි අයිඩියාස් තියෙනවා..ඒත් මියුසික් දැනුම අත්‍යවශ්‍ය නම් මම ඒකත් ඉක්මනට ඉගෙන ගන්නවා..
  8. deepalsamantha

    DJ කරන්න.....

    මම ඉන්නෙ සයිප්‍රස්වල මචන්...මම මෙහෙන් dj කොන්සෝලි එකක් ගන්න බැලුවා..ඒත් ටිකක් ගනන්..වර්චුවල් ඩීජේ එක හරියන්නෙ නැද්ද දිගටම කරන්න??
  9. deepalsamantha

    DJ කරන්න.....

    මචන්ලා...මට DJ ඉගෙන ගන්න මාර ආසාවක් තියෙනවා...කෙටියෙන්ම කියනවනම් මාර අමාරුවත් තියෙනවා..මම දැනට ඉන්නෙ ලංකාවෙ නෙවෙයි..ඒත් මෙහෙ මම මට ඉගෙන ගන්න තැනක් නැහැ..තිබුනත් මෙහෙ ගොඩක් වියදම්..කාලෙකුත් නැහැ...මම හදන්නෙ තනියම ඉගෙන ගන්න..VirtualDJ එහෙම පොඩ්ඩක් බලල තියෙනවා..මම හිතන්නෙ මට කරන්න පුලුවන්.ඒත් ඒක...
  10. deepalsamantha

    - සොභාදහමේ අපූරු අභිරහස් නිර්මාණ -

    ස්තූතියි මචන් බෙදාගත්තට
  11. deepalsamantha

    හොර_FB~ID

    මචන් මේක රිපෝට් කරනකොට අනිවාර්යයෙන්ම රිපොට් කරන පිලිවෙලත් දාන්න...මොකද එක එක්කෙනා එකම නිදිහට රිපෝට් කරනකොට ෆේස් බුක් එක ගනන් ගන්නෙ නැහැ..හැමෝම එකම හේතුව දැම්මොත් විතරයි වැඩේ වෙන්නෙ..
  12. deepalsamantha

    දෙවියො මවපු මේ මිනිසා – දෙවියෝ රෑක දේ මිනිස&#3

    දෙවියො මවපු මේ මිනිසා – දෙවියෝ රෑක දේ මිනිස&#3 පුංචි පුතුගේ ටිකිරි හිනා මගේ පැලේ ‍රැව් දෙන්නා අනේ පුතේ ලොව පෙන්නා උඹට දෙන්න මට බැරුවා දෙවියො දුන්න මගේ පුතා නෙත් සඟලම අහිමි වෙලා කොහේ කොතන වැ‍රැද්දිලා දෙවියෝ ඇයි නපුරු වෙලා අනේ කොහෙද මේ දෙවියා කිව මැන හරියට හොයලා මගේ හිමිගේ අංග විකල වාරු...
  13. deepalsamantha

    Google vitaraක් nevei :D

    අඩෝ අම්මප මේක කලින් දැනගෙන හිටියෙ නැහැ.......
  14. deepalsamantha

    අරාශ්/සෝනු නිගම්/NEXT ?

    අපිට හැමදේම තියෙනවනෙ බන්....කිසිම දේකින් අඩුවක් නැහැ.දුප්පත් අය කව්රුවත් නැහැ.හැමොටම සල්ලිත් තියෙනවා මදි නොකියන්න..රටේ කිසිම ප්‍රශ්නෙකුත් නැහැ....අඩු මේ වගේ රිලව් ටිකක් ගෙන්නගෙන පොඩි ආතල් එකක් දාන එක විතරයි....ඒකත් කරමු..එතකොට ඔක්කොම හරි
  15. deepalsamantha

    PAWKAARAKAMA

    හරක් හමක් එලාගන්න විතරක් ලංකාවෙ ඉඩක් ඉල්ලපු හම්බ වේ** පුතාලා තමයි මේ.....
  16. deepalsamantha

    නුගේගොඩ

    බම්ප්

    No contents