මචන්ලා...මට DJ ඉගෙන ගන්න මාර ආසාවක් තියෙනවා...කෙටියෙන්ම කියනවනම් මාර අමාරුවත් තියෙනවා..මම දැනට ඉන්නෙ ලංකාවෙ නෙවෙයි..ඒත් මෙහෙ මම මට ඉගෙන ගන්න තැනක් නැහැ..තිබුනත් මෙහෙ ගොඩක් වියදම්..කාලෙකුත් නැහැ...මම හදන්නෙ තනියම ඉගෙන ගන්න..VirtualDJ එහෙම පොඩ්ඩක් බලල තියෙනවා..මම හිතන්නෙ මට කරන්න පුලුවන්.ඒත් ඒක හරියටම ඔලුවට දාගන්න ක්‍රමයක් නැද්ද?? ඒ කියන්නෙ මුලු ඉදන්ම ඉගෙන ගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද?
මේකෙ DJ කරන උන් පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද මම මේක පටන් ගන්නෙ කොහොමද කියල...මට ඕනි මුල ඉදන්ම ඉගෙනගෙන හොද DJ කෙනෙක් වෙන්න....ඉතින් පුලුවන්නම් මට හෙල්ප් එකක් දීපල්ලා...මට මේ වගේ දේවලවලට ඉතින් උඹල තමයි ඉන්නෙ...