ඔන්න දැම්ම Q&A එක.මේක දාන්න හිතුනේ කට්ටිය දාල තිබ්බ pm සහ කෝල් නිසා.සමහර වෙලාවට එකම දේ කිහිප දෙනෙක් අහනවා.ඉතින් මෙහෙම දෙයක් කළා නම් හැමෝටම එක වැදහත් වෙයි.
Mother board repairing part-1, part-2 බලන්න ඇති කියල හිතෙනවා. part-1 එකට නම් ගොඩක් හොද ප්‍රතිචාර තිබ්බ:yes::cool::cool::cool:,එකත් එක්ක...