skype _වැඩ_නැද්ද??

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    එහෙනම් එන්න ඇතුලට .....

    Skype-Logo-Wallpaper-3.jpg

    මේ ප්රශ්නේ ගොඩක් වෙන්නේ අපි වගේ දුප්පත් විදියට තවම windows XP පාවිච්චි කරන අයට තමයි.:(:(:(
    මේකයි සිද්දිය,ලගදි අපු skype updarte එක දාපු ගමන් skype ඔපන් වෙන්නේ නැතුව error message එකක් දෙන සීන් එක.:no:

    පරණ skype එකක් දැම්මත් වැඩක් නැ :(:( එතකොට ලොග් වෙන්න බැරුව යනවා.ඉතින් එකට මෙන්න විසදුම :D
    මේක බාගෙන unzip කරලා මේකේ තියෙන pach කියන එක double click කරන්න.වැඩේ එකෙන්ම හරි හරිම ලේසි.

    මෙන්න බා ගන්න....
    :cool::cool::cool::cool::yes::yes:

    ඔබන්න
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38

    Windows XP daana Pc okotma Lubuntu daana Puluvn. eka dalawath Skype dagana Balanna. mama use karanna Lubuntu.
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    බම්ප් මචං..
    හැබැයි,
    වින්ඩෝස් XP එකකට ස්කයිප් දාන එක නං ජාතික අපරාධයක් බං..:(