දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න....
බුදුරජානන්වහන්සේ සමග පහලවූ සහජාත වස්තූන්.....දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න....
මම දන්නේ.. මේ ටික විතරයි...
බොධීන් වහන්සේ
යශෝධරා දේවී
ඛන්ටක අශ්වයා
ඡ්න්න ඇමති
ආනන්ද හාමුදුරුවෝ
ඉතිරි ටික දන්නේ නෑ.. පුලුවන් නම් සප් එකක් දෙන්න...
සහජාත වස්තූන් 15ක් තියන්වනේ...