Payoneer Master Card - ඔයාටත් නොමිලේම මස්ටර් කාඩ් එකක්..

Jul 29, 2015
143
18
0
Payoneer Master Card - ඔයාටත් නොමිලේම මස්ටර් කාඩ් එකක්..

හායි.. යාළුවනේ මං මේ කියන්න හදන්නේ Payoneer Master Card එක ගැන.. මේක ගැනනම් ගොඩක් අය දන්නවා.. ගොඩක් අය දැනටමත් පාවිච්චි කරනවා.. මං මේ පොස්ට් එක දාන්නේ තවමත් මේ ගැන නොදන්නා කට්ටියට
මේක ඇත්තටම Intenational Master Card එකක් මේකෙන් පුළුවන් ලංකාව තුලත් වෙනත් රටවල් සමගත් ගනුදෙනු කරන්න.. ඒ වගේම ඊ-මනී හොයන අයටනම් මේක නිකන් දෙයියන් හා සමානයි.. අන්තර්ජාලයේ ගනුදෙනු කරන්න තියන ලේසිම ක්‍රමෙත් මේකනේ.. මේක ගැන කිවුවොත් මේක ඇත්තටම නොමිලේ දෙන කාඩ් එකක් එනිසා කිසිම මුදලක් ගෙවන්න ඕන නෑ.. කාඩ් එක අප්ලයි කරල මට නම් දවස 14 කාඩ් එක ගෙදරටම අවා.. ඔයත් අදම අරන් බලන්නකෝ.. හා කියන්න ඕන මේ දවස්වල ඒකෙ ඇප්ලයි කරන අයට $25 නොමිලේ දෙනවා. කාඩ් එක ලැබිල මේක ඇක්ටිව් කරගත්තහම ඒ සල්ලි කාඩ් එකටම වැටෙනවා..
මෙන්න වෙබ් අඩවිය http://goo.gl/xCD5pN
Get payoneer master card

nyD9N57.jpg
 
Last edited:
  • Like
Reactions: sdrider

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    උඹල වගේ හිගන්නෝ. card එක ගත්තට සතයක් earn කරන්නේ නැහැ. බොරුනම් Keels එකට ගිහින් queue එකේ ඉන්නකොට බලපන් ඉස්සරහ ඉන්න එකාගේ purse එක දිහා. payoneer card එකක් ඇති. referral ගන්න එක ඇරෙන්න කලාතුරකින් තමයි එකෙක් හරි earn කරන්නේ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    උඹල වගේ හිගන්නෝ. card එක ගත්තට සතයක් earn කරන්නේ නැහැ. බොරුනම් Keels එකට ගිහින් queue එකේ ඉන්නකොට බලපන් ඉස්සරහ ඉන්න එකාගේ purse එක දිහා. payoneer card එකක් ඇති. referral ගන්න එක ඇරෙන්න කලාතුරකින් තමයි එකෙක් හරි earn කරන්නේ.

    ළඟදීම ඕක ලංකාවට දෙන එක නවත්තනවා බන්. එහා ගෙදර 8 වසරේ පොඩි එකෙකුත් payoneer card එකක් ගෙන්නාගෙන purse එකේ දාගෙන ඉන්නවා. මම ඇහුවම කියනවා නිකන්ලු ගෙදරටම හම්බ වෙන්නේ. :lol::lol:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ළඟදීම ඕක ලංකාවට දෙන එක නවත්තනවා බන්. එහා ගෙදර 8 වසරේ පොඩි එකෙකුත් payoneer card එකක් ගෙන්නාගෙන purse එකේ දාගෙන ඉන්නවා. මම ඇහුවම කියනවා නිකන්ලු ගෙදරටම හම්බ වෙන්නේ. :lol::lol:
    අනිවා බන්. X-SET card එකයි payoneer card එකයි. නමත් emboss කරලා දෙන නිසා ආතල් එක වැඩි. අනිත් එක ඔය රෙෆෙරල් ගන්න දාන පොස්ට් එක කොහෙන්හරි හරි උස්සපු එකක්.
     
    • Like
    Reactions: JesonRulez

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    අනිවා බන්. X-SET card එකයි payoneer card එකයි. නමත් emboss කරලා දෙන නිසා ආතල් එක වැඩි. අනිත් එක ඔය රෙෆෙරල් ගන්න දාන පොස්ට් එක කොහෙන්හරි හරි උස්සපු එකක්.

    Mage card eke mage munath dala tiyenne :cool:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,389
    1,220
    113
    මහවිලච්චිය
    umbala mewa use karanawa nam genna gattata aulak na..nikan dena paliyata genna epa ban..anika oya $25 hamba wennath oka active wenna oni..godak un meka lassanata genna gannawa...karana wadakuth na...tawa pattakin amazon karayout unge workshop walata ena ayata oka aran denawa..antimata wenne oka lankawata dena eka natara wena eka..
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    උබලා earn කරන නැත්නම් ඕව නිකන් දෙනවා කියලා බොරුවට ගන්න එපා.
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    වැඩක් ගන්නේ නැත්තම් මේවා බොරුවට ගෙන්න ගන්න එපා බං.අන්තිමට වැඩක් ගන්න එකෙක්ටවත් මුකුත් කරගන්න බැරි වෙනවා:angry:
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    වැඩක් ගන්නේ නැත්තම් මේවා බොරුවට ගෙන්න ගන්න එපා බං.අන්තිමට වැඩක් ගන්න එකෙක්ටවත් මුකුත් කරගන්න බැරි වෙනවා:angry:

    :yes::yes: