Hummer Accident In SL

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18740271 said:
    ආයෙත් ත්‍රෙඩ් එකක් දාපන්කෝ "එතන කිති රත්තරං" වගේ නමක් දාලා:lol::lol::lol:

    මොලේ කොලොප්පං වෙලා අනිවා :lol::lol:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,873
    5,426
    113
    හමර් වගේ බරසාර වාහනයක් මෙහෙම පෙරලුනේ කෝමද විට්ස් එකක හැප්පිලා ?
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18740447 said:
    නිකන් කික්කියෝ දැක්කහම පොඩ්ඩක් අවුස්සලා ආතල් එකක් ගන්නවා බන්:lol::lol:
    දාපිය අර කඩවතදි අනාත කරපු සුබාරුවේ පොටො ටික කටු ත්රෙඩ් එකේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    දාපිය අර කඩවතදි අනාත කරපු සුබාරුවේ පොටො ටික කටු ත්රෙඩ් එකේ
    ඔන්න දැම්මා... ෆෝන් එක ඉල්ලගෙන පොටෝ අරන් රීසයිස් කරලා අප්ලෝඩ් කරලා හෙන විකාරයක් කලා:nerd:
    :nerd:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18740477 said:
    ඔන්න දැම්මා... ෆෝන් එක ඉල්ලගෙන පොටෝ අරන් රීසයිස් කරලා අප්ලෝඩ් කරලා හෙන විකාරයක් කලා:nerd:
    :nerd:
    මොනා උනත් sexy බාන්ඩේ නේ බලපන්කො පුක උඩ දාගෙන යන හැටි :shocked:
     

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    පැටියා;18740171 said:
    Finance දැන්නෙ Tax වලින් බේරෙන්න කියලා නොදන්න පිත්තලයා දුප් :lol:
    ;);)

    In SL there two type of people finance and get vehicle

    1. Some finance they cant afford to buy paying cash

    2. Rich people finance so if Income tax ask how they got say i have no money finance and got it

    Some EK members don't no or pretend like :):)


    Raththaran ??:baffled::baffled:
     

    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    මේ අර බිත්තර විකුනල ගත්ත රත්නායක කොලුවගේ හමර් එක වගේ! මට උගේ නම හරියට මතක නෑ බන්. ආනන්දේ පොඩි උන් දෙන්නෙකුත් පෙරඩ් එකට බස්සලා තිබ්බා එකක් ඒකෙත් අංකෙ KU වගේ මතක:(:(:(
     

    thanujaka

    Well-known member
  • රත්තරං;18740148 said:
    බලන් ගිහාම අපි මේ පරන ජපන් ජීප් කටු පදින්නේ කෑශ් වලට අරන්නේ....:lol::lol:

    ඒක ටැක්ස් වලට කරන ට්‍රික් එකක් බං..
    හමර් 10ක් ගන්න සල්ලි තියෙන එකත් ඕව ෆිනෑන්ස් දාල අරගෙන standing order එකකින් ගෙවනවා..;)
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මචං මේ වාහනේ කන්ඩෙම් ද ?
    මගේ යාලුවෙක් ගේ වාහනේ බොනට් එක උඩට පොල් වල්ලක් වැටුනා , වාහනේ කන්ඩෙම්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං මේ වාහනේ කන්ඩෙම් ද ?
    මගේ යාලුවෙක් ගේ වාහනේ බොනට් එක උඩට පොල් වල්ලක් වැටුනා , වාහනේ කන්ඩෙම්
    :sorry: දන්නෑ බං.. ඉස්සරහට දැනගන්න ලැබෙයි..
    පොල් වල්ලක් වැටිලා කන්ඩෙම් උනේ කොහොමද යකෝ :shocked: