Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා
ඔව් මිනිස්සුන්ට තෙරෙන සිංහලෙනුයි ඉන්ග්‍රිසියෙනුයි ෆුල් ආර්ටිකල් එකක් ලියන්න ඔනේ ෆ්‍රි ලාන්ස් මාර්කට් එකට උන දෙම ලංකාව බුරුතු පිටින් උන්ව ගෙන්නුවොත් වෙන දේ මෙකට විරුද්ධව කමියුනිටි එක හැදුනට පස්සේ ඉලග ස්ටෙප් එකට යන්න පුළුවන් ගවර්මන්ට් එකට දැනෙන්න දෙයක් කරන්න
Rorschach
Post #123
Jan 19, 2016
Forum:
ElaKiri Talk!
ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා
Facebook ඔස්සේ ඔර්ගනයිස් වෙලා ලොකු විප්ලවයක් වත් ගෙන්න ඔනේ දැනෙන්න
Rorschach
Post #102
Jan 19, 2016
Forum:
ElaKiri Talk!
*** Clash Of Clan - SL DragonZ ***
awula thiyenne graphic drivers vala onboard vga ekak da thiyenne ? open GL , direct x vala case ekak venna puluwan
Rorschach
Post #488
Jan 19, 2016
Forum:
PC Games
ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා
:yes::yes: අනිත් එක පොඩ්ඩක් හිතලා බලහන් මුන් මෙහේ වැඩ කරා කියලා ඔය සල්ලි මෙහෙම වියදම් කරන එකද්ද ඔක්කොම පටවයි ඉන්දියාවට ලංකාවේ සල්ලි නේද ඉන්දියාවෙන් අදින්නේ :dull: PhD ටාර්ගට්ම කරලා ඉගෙන ගන්න වෙනවා ඉස්සරහට නැත්තම් ගෙදර තමා විරැකියාව කියන දේ උපරිමෙට යනවා තව අවුරුදු කිපයකින් එකත් කියන්න බැහැ තමා
Rorschach
Post #41
Jan 19, 2016
Forum:
ElaKiri Talk!
ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා
:yes: තව කෙනෙක් තමන්ට වඩා උඩට යනවට කාලා ඉන්න බැරි කොට්ඨාසයකුත් ලංකාවේ ඉන්නවා
Rorschach
Post #34
Jan 19, 2016
Forum:
ElaKiri Talk!
ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා
:yes: ඔකෙන් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මචන් දැනටමත් ජොබ් හොයාගත්තේ නැති ඉගෙන ගන්න කට්ටියට තමා ප්‍රශ්නේ ඇති වෙන්නේ එක පාර ලක්ශයක් දෙකක් මෙහෙට එන්නේ නැහැ ඔක අත්සන් කරපු ගමන් කාලයත් එක්ක තමා එන ප්‍රමාණය වැඩි වෙන්නේ වගේම ලංකාවේ කම්පැනි ඉන්දියන් එවුන්ව ගන්න පටන් ගන්නේ
Rorschach
Post #31
Jan 19, 2016
Forum:
ElaKiri Talk!
ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා
ඉට්ස් ඔකේ බෙබි දැන් පල වත්තට :D
Rorschach
Post #26
Jan 19, 2016
Forum:
ElaKiri Talk!
ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා
අයෙත් ? අනේ යකො මම නම් එක පාරයි A/L කරේ දැන්නම් ඩිග්‍රියත් ඉවරයි දැන් ජොබ් එකට යන්න රෙඩි වෙනවා උබට නම් ඉතින් ජොබ් හොයන්න අමාරුයි.. වත්තක්ම තමා හරියන්නේ :D උබට IT ඩිග්‍රියක් ගන්න බැරි උනාට ගත්ත මිනිස්සුට ලැබෙන ජොබ් වලට ඉරිසියා කරන්න එපා
Rorschach
Post #23
Jan 19, 2016
Forum:
ElaKiri Talk!
ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා
උබත් ඔය බැරි උත්තක් ෆෙල් වෙවි 3 වතාවක් කරන්නේ නැතුව කුබුරක් කොටාගෙන හිටියේ නැත්තේ ඇයි ? පව් නේද උබ ? :D
Rorschach
Post #18
Jan 19, 2016
Forum:
ElaKiri Talk!
ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා
:yes: ආන්ඩු පෙරලුනත් ඔය ගිවසුම් අහොසි වෙන්නේ නැහැ එහෙම කරන්නත් බැහැ
Rorschach
Post #17
Jan 19, 2016
Forum:
ElaKiri Talk!
සුලේකා
ආරන්චි හැටියට ෆොටොස් 10+ තියෙනවලු. ඉස්සරහට එලියට එයි. මැනික්ගෙත් මුලින් ආවේ 3යි නේ.
Rorschach
Post #209
Jan 19, 2016
Forum:
ElaKiri Talk!
ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා
වර්චුසා කාරයෝ නම් ගොඩ යයි උන් කොහොමත් ශ්‍රමය හුරගෙනම කන ජාතියක් :yes:
Rorschach
Post #13
Jan 19, 2016
Forum:
ElaKiri Talk!
ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා
උපරිම නොහැකියාවේ සලකුණු ? :D
Rorschach
Post #12
Jan 19, 2016
Forum:
ElaKiri Talk!
ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා
IT වගේ ලංකාවේ පොල් කඩන්නත් ඉන්දියාවෙන් ගෙන්නුවනම් හරි උබේ අනාගත ජොබ් එකටත් කෙලවෙලාම යන්න :D
Rorschach
Post #7
Jan 19, 2016
Forum:
ElaKiri Talk!
ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා
Freelance කරන උන් දන්නවා ඉන්දියන් කාරයෝ කොහොමද Freelance Market එක කන්නේ කියලා උන් ලංකාවට ආවොත් නම් මෙහේ SLITT , APITT වලින් එහෙම ඩිග්‍රි ගන්න එවුන්ට අබ සරනයි මොකද ඉන්දියාවේ PHD ගහපු එවුන් ඉන්නව කුනුකොල්ලෙට වැඩ කරන
Rorschach
Post #6
Jan 19, 2016
Forum:
ElaKiri Talk!
සුලේකා
ඔව්. ඔකෙන් වෙන්නේ කෙල්ල තවත් ඔන්ලයින් දුෂණය වෙන එක විතරයි උන්ටත් ඔනේ නැති දෙයක් නැහැ . ඔනේ නැති එවත් දාන්න වෙලා තියෙන්නේ හිට්ස් එන්නේ නැති හින්දා මෙහෙමත් මිඩියා කාරයෝ
Rorschach
Post #186
Jan 18, 2016
Forum:
ElaKiri Talk!
සුලේකා
:yes:
Rorschach
Post #2
Jan 18, 2016
Forum:
ElaKiri Talk!
Virtual Reality headset use කරන අය ඉන්නවද
ෆිල්ම් බලන්න පුළුවන් එකේ කිසි අවුලක් නැහැ මමනම් පාවිච්චි කරේ මෙ සොෆ්ට්වෙයාර් එක ෆිල්ම්ස් බලන්න https://play.google.com/store/apps/details?id=com.funghisoft.sbsvideoplayer&hl=en සල්ලි තියෙනවනම් Samsung Gear VR එකක්ම ගනින් Note 5 එකත් එක්ක පට්ටටම වැඩ
Rorschach
Post #4
Jan 18, 2016
Forum:
ElaKiri Talk!
Virtual Reality headset use කරන අය ඉන්නවද
ඔකට ෆොන් එක දාන්න ඔනේනේ ඔය වගේම අයිටම් එකක් ගත්තා අවුරුද්දකට කලින් අඩුම තරමේ ෆොන් එක Full HD නම් ගනින් ෆොන් එකේ Pixel ගාන අඩුනම් කොලිටිය චාටර්
Rorschach
Post #2
Jan 18, 2016
Forum:
ElaKiri Talk!
හිරේ යන්න වෙයිද ?
පොඩි කාලේ නම් ගෙදරට පැන්න හොරෙක්ගේ කකුලට බාප්පා මන්නෙන් ගැහුවා හිල් වෙන්නම අන්තිමෙදි උගේ කැගැහිල්ලට මුලු ගමම ගෙදර බාප්පට නම් ප්‍රශ්ණයක් උනේ නැහැ කටඋත්තරයක් දෙන්න කිව්වා පොලිස්සියට ඇවිත්
Rorschach
Post #25
Jan 17, 2016
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
Next
First
Prev
4 of 7
Go to page
Go
Next
Last
No contents
Top
Bottom