1. Rorschach

    Comics පිස්සුව

    ජොන් සි..නා
  2. Rorschach

    ඔබලාගෙන් උපදෙස් අවශයි, please help me

    මිනිස්සු අතර මතයක් තියෙනවා දැකලා තියෙනවා අම්මා කොටු පැන්නොත් දුවත් කොටු පැනිමේ සම්භාවිතාවය පට්ට වැඩියි කියලා එකම ආදේශ කරනවා ඇති තාත්තා කොටු පැන්නොත් පුතත් එහෙම කරනවා කියලා :eek:
  3. Rorschach

    kaizer kaiz - Menna Wada

    ඉන්ස්ටා එකෙන් රිමුව් කරලනේ බන් :D
  4. Rorschach

    🍴 ශ්‍රී ලංකන් ෆුඩ්ස් 🍴

    නොකන එක වෙනම දෙයක් මචන් කන කට්ටියව පිළිකුල් කරන්න එපා :yes:
  5. Rorschach

    වීඩියෝ එකක් තිබුනා... මතකද???

    Girls 6jMhMVEjEQg Boys c4sHoDW8QU4
  6. Rorschach

    යහපාලනේ ගේන්න දඟලපු අයි.ටී. ක්ෂේත්‍රයේ

    එහෙනම් අපි බොම්බයකුත් හොයාගෙන ගහමු නේද 100 , 200 ක් කුඩුවෙලාම යන්න ? එතකොට මහින්දව ගෙදර යවපු එකත් ප්‍රත්‍යක්ෂ වෙයි හොදට
  7. Rorschach

    යහපාලනේ ගේන්න දඟලපු අයි.ටී. ක්ෂේත්‍රයේ

    තව කෙනෙක්ට කොකා පෙන්න්න හිතාගෙන රටට ගරහන්න එපා , උබ ඔය කියපු දේන්ම පෙනවා රට ගැන හිතන එකෙක් නෙමේ කියලා ප්‍රභාකරන්වත් අයේ ගෙන්නුවනම් හරි නේද ? එකටත් ෆුල් සපොර්ට් දෙමු නේද ? බොම්බ 2ක් 3ක් තියෙලා සිංහලයෝ 200 300 මැරුවනම් හරි නේද ? එතකොට තෙරෙයි නේද මහින්දව ගෙදර යවපු එකේ තරම නේද ?
  8. Rorschach

    මමයි කෙල්ලයි ඉන්න Photo FaceBook එකේ

    කරලම කියපන්කෝ ෆොටොස් ගොඩක් ඔනෙත් නැහැ අලුතෙන් ෆොටො එකක් දාපන් ප්‍රයිවසි හදලා :P දවසක් දෙකක් තියෙලා වෙන 10ට විතරක් විසිබල් වෙන්න හදපන් අයේ ටික දවසක් තියලා වෙන 10 දෙනෙක්ට :D Edit : කාවවත් ටැග් කරන්න එපා කරොත් යාලුවොන්ගේ යාලුවොන්ටත් පෙනවා
  9. Rorschach

    මමයි කෙල්ලයි ඉන්න Photo FaceBook එකේ

    මෙහෙම කරපන්කෝ ෆොටො එකක් දාපන් ඉස්සෙල්ලා 10කට පෙන විදිහට කස්ටම් ප්‍රිවසි හදපන් රිපොර්ට් වෙනවද බලපන් ඔහොම 10ය 10ය සිලෙක්ට් කරගෙන ෆොටොස් දාගෙන ගිහිල්ලා රිපොර්ට් උනොත් එ 10ය ඇතුලේ ඉන්න එකෙක් ඉට පස්සේ කරන්න ඔන දේ දන්නවනේ එ දහයෙන් 5කට විතරක් පෙන්න දාලා බලාගෙන යන්න මට්ටු :P
  10. Rorschach

    හම්බ වේ&ගේ පුතාලට &%#

    new level of trolling :lol:
  11. Rorschach

    Gappiya?

    දැන්නම් උගේ තියෙන්නේ තනිකරම මොඩ ජොක් එකට අර නව්රාන් කියන පොර නම් පොඩ්ඩක් හරි හිනා යන දෙයක් කරනවා ගප්පියාගේ විඩියෝ නම් මලාට බලන්නේ නැහැ බලන ඩෙටා ටිකත් අපරාදේ
  12. Rorschach

    media karayo mahindagen kicha weyi

    හිරු එකේ එකෙක් නේද අහගත්තේ ලොල් 70යි
  13. Rorschach

    දෙමටගොඩ සිද්දිය

    පල්ලියේ ලෙබ්බේ ඔකේ කරොත් අඩු වයසෙන් බදින්න පුළුවන් නිතිය ලංකාවේ තාම තියෙනවා
  14. Rorschach

    දෙමටගොඩ සිද්දිය

    නිතියෙන් ලැබෙන වන්දි මුදල සැහෙන්න අඩුයි බන් දඩයක් ගෙවන්න උසාවි ගිය වෙලාවක එකෙක්ගේ තොල පැලෙන්න ගහලා උට වන්දි දෙන්න කැමතිද අහලා රු 500ක් දුන්නා :lol: මැරිච්ච උදවිය ගැන හිතන්නේ නැතුව නිතියෙන් හෝ පෞද්ගලිකව ගන්න පුළුවන් උපරිම වන්දි මුදල අරගෙන අර ඉතුරු වෙලා ඉන්න දුවට දුන්න නම් හරි
  15. Rorschach

    HR Interview

    1,3,4 ඇහුවා මචො පුරුදු වෙලා ගිය හින්දා ගොඩ දාගත්තා :love::love: උදව්වට තැන්ක්ස්
  16. Rorschach

    HR Interview

    ගොට් ද ජොබ් සිංහලු :love::love::love::love: උදව් කරපු හැමොටම රොම්බ තැන්ක්ස් ....
  17. Rorschach

    *** SHANI PERERA ***

    මසට හොදා
  18. Rorschach

    Android Malware Engriks Engirls.

    oka root karala custom rom ekak gahanna
  19. Rorschach

    Online Wala

    Isira Uduwara කියන්නේ උබද ? :dull: උබනම් Adsense හින්දා වෙන කට්ටියගේ විඩියොස් අප්ලොඩ් කරන්න එපා කෙලවෙනවා
  20. Rorschach

    ඉන්දියන් කෙල්ලො porn ගැන කියන දේවල්..

    ඔය විඩියෝ වලට ඉන්න කෙල්ලොන්ට එහෙම ගෙවනවා නිකම් නෙමේ ඔවා වල ඉන්නේ, කොල්ලොන්ටත් එහෙමයි උනුත් කරන්නේ රගපාන එක විතරයි පාවිච්චි කරන සෙක්ස් ටොයි එක කැමරාවක් ඉස්සරහා නොදන්න මිනිහෙක්ට කියන්න තරම් පිස්සුවක් උන්ට නැහැ

    No contents