ඇයි නැත්තේ බන්? දැනට ප්රශ්ණයක් නැතිවෙයි.නමුත් අපි මේකේ ඉන්න එපැයිනේ තව අවුරුදු 50 ක් වත් ජොබ් කර කර. උන්ගේ උන් තව අවුරුදු 10 වගේ යනකොට මේකේ පිරෙයි, එතකොට අවුරුදු 35 වගේ වෙනකොට උබටත් අඩු පඩියට වැඩ කරන්නවෙයි. අනික බන් උන්ගේ ගොඩක් උන්ට PhD තියෙනවා.

අනිත් එක පොඩ්ඩක් හිතලා බලහන් මුන් මෙහේ වැඩ කරා කියලා ඔය සල්ලි මෙහෙම වියදම් කරන එකද්ද ඔක්කොම පටවයි ඉන්දියාවට ලංකාවේ සල්ලි නේද ඉන්දියාවෙන් අදින්නේ 
PhD ටාර්ගට්ම කරලා ඉගෙන ගන්න වෙනවා ඉස්සරහට නැත්තම් ගෙදර තමා
විරැකියාව කියන දේ උපරිමෙට යනවා තව අවුරුදු කිපයකින්
එකත් කියන්න බැහැ තමාඑක පාර ලක්ශයක් දෙකක් මෙහෙට එන්නේ නැහැ ඔක අත්සන් කරපු ගමන්
balan hitpanko sathi dekai raten bagayak mehe





