දන් නැහැ බන්..හරියට ඒක නම්...ලක්ශ 4 ක් 5 ක් වෙනවා කියලා තමා කියන්නේ..උඹ දන්නවද ඔය වගේ මැශින් ගන්න පුලුවන් පොට් එකක්?
ehema danne na machan eth man dan tika dawasakata kalin net eke kohe hari dakka bn moratuwa campus eke degree ekak thiyena lankawe dial ekak me wage indiappa/ appa ehema hadana...