අනේ මම ඒජන්සි කාරයෙක් නම් නෙමෙයි මහත්තයො:no::no:. උඹේ කලින් ත්‍රෙඩ් එකෙත් උඹට England visa එක ගන්නවත් මෙච්චර අමාරු උනේ නෑ, හයක් හතරක් නොතේරෙන මෝඩයන්ටත් Malaysia visa වදිනවන්ම් එංගලන්තෙත් ගිහින් ආපු උඹට visa වදින්නේ නැති වෙන්න හේතුවක් නෑ, Malaysia එම්බසි එකෙන් උඹව blacklist කරත් අවුලක් නෑ...