1. MAHESH80

    ඒකක් අල්ලන්න කීයක් ගන්නවද 🍆

    අපි පොඩි කාලේ පාලම යට ඉඳන් සුද්දිලාගේ කතාව බලපු මිනිස්සු,අද කාලේ සද්දේ විතරයි වැඩ නෑ.ඒකාලේ සද්දේ නෑ වැඩ කෝටියයි.චිත්‍රපට සංස්ථාව ගිනි ගත්ත නිසා ගොඩක් ෆිලුම් විනාස උනා
  2. MAHESH80

    NFT Problem 🚫⛔☢️

    දම්මිකයෝ ලොජි,මරු 😁
  3. MAHESH80

    ඇඟ දැකලා තිබුණාට මූණ දැකලා තිබුණෙ නෑ නේද? ඔන්න එහෙනම් බලා ගනින්. 🤣🤣

    දැන් උඹ,උඹේ අර මොකක්ද එකෙන් ඕක දැක්කේ නැද්ද ? හෝම දෙයක්වත් පේන් නැත්තම් වැඩක් නෑ බන්ස්. :unsure:
  4. MAHESH80

    Sunny Leone StandUp - epic 😆😆

    රාග සිත වරදක්මයි,රාග සිත පයියෙහි ලා එල්ලා,බහුමික අකණ්ඩතාවය පෙර දැරි කොට,අධ්‍යාත්මක සිතින් මා මෙන් ඒ සුන්දර දැරිවි දෙස බලනු.එවිට සිනහ යනු ඇත.🍆
  5. MAHESH80

    ගෑස් නෑ… ගෝල්ෆේස් හෝටලය ඇතුළු තරු හෝටල් දර ලිපට බහී…

    සවු හදතහැකි දරලිපේ රසට,ගැස් එකේ වගේ බාගෙට තම්බෙන්නේ නෑ. මීට සෑර් 😁
  6. MAHESH80

    Ad thread eka wahala dapu vistare....!!

    මමත් මේකේ ඇඩ් දාල සෑහෙන්න ගනුදෙනු කරලා තියනවා.ඇඩ් සෙක්ෂන් එකේ දාන ඒවා බලන්නේ නෑ.ගැටළුවක් නෑ ආයේ නොදා ඉන්නම්.මට නම් බඩු විකුණගන්න ඕන නිසාම නෙමේ දැම්මේ.කණගාටුයි මචං,ඕව ගණන් ගන්න එපා.අපි ඉන්නේ ලංකාවෙනෙ.මොනවා උනත් මේ ඔක්කොම අපේම මිනිස්සුනේ
  7. MAHESH80

    හූ කියන එක තහනම් කළොත් ...

    එහෙම උනොත් සතියක් ඇතුලත ලොක්ක ගෙදර යනවා,යන්න වෙනවා.
  8. MAHESH80

    IMF එකෙන් ණය ගත්තොත් පරිප්පු කිලෝ එක රුපියල් 400 ට යනවා😱😱😱

    කොහොමත් සර් මේ මැච් එක ගහයි වගේ තමා පෙන්නේ.රට ගොඩ ගන්න තියෙන ක්‍රම 4න් දෙකක්ම පාවිච්චි කරන්න හදන්නේ.ලීග් ක්‍රමේට යන්නේ.පලවෙනි ඔප්ෂන් එක දැනහෝ නොදැන අත ඇරලා දෙවෙනි එක තොර ගත්ත.ඊගාවට තුන්වෙනි එක අත ඇරලා 4වෙනි ඔප්ෂන් එක තොර ගත්ත.දෙවෙනි ඔෆ්ෂන් එක imf අවුලක් නෑ හරියට මැනේජ් කර ගත්තොත්.නැත්තන්...
  9. MAHESH80

    බුද්දාගම සහ පොලිටික්ස්

    පිටියේ අප්පු පේන්න හොඳ හෙළයා(හෙළයා යනු උරුමයෙන් ලැබුණු දේ පවත්වා ගන්න කෙනා) නමුත් උඹේ කතාව ඇත්ත. (y)
  10. MAHESH80

    බස් 500ක්-ජීප් 750ක් ගෙන්වීමට අවසර

    සැපේ ඉන්න චන්දෙ දීල ලොරි බස් වල යන්න වෙන්නේ.අවුරුදු ගානකින් බස් එකක ගියේ නෑ.ගෙනවහම ගිහිල්ල බලන්න ඕන සැපද කියල.:ROFLMAO:
  11. MAHESH80

    ඔන්න මං කළා කියපු ෆිල්ම් එක අද යූටියුබ් දැම්මා... ස්තූතියි හැමෝටම

    ආයි කියන්න දෙයක් නෑ.ඔක්කොම කියල තියනවා.මේ කියලතියන දේ තේරුම් අරන් ඊගාව වැඩේ කරන්න
  12. MAHESH80

    IMF ගියොත් වාහන ගෙන්නයිද?

    මතට තිත තියල හොරකමට එක දාන්න ක්‍රම ටිකක් හොයාගෙන ගෙන්නයි.
  13. MAHESH80

    kule hoyanne kohomada

    අනේ කල විකලේ මිනිස් කම නැත මෙකලේ බලේ දැක මුදලේ කුලේ රිංගා ගියයි අකුලේ
  14. MAHESH80

    kule hoyanne kohomada

    වැඩ වලින්
  15. MAHESH80

    සමාන පෙනුම (ඇරපු අතක් නැති පෙනුමක්)

    ඔය වැල් වටාරම් නැතුව දැන් ඔයා සරමක්ද ? කම්බායක්ද ? කියල කියන්නකෝ
  16. MAHESH80

    සමාන පෙනුම (ඇරපු අතක් නැති පෙනුමක්)

    ඌ දන්නේ නෑ.උගේ බළලා දන්නවා,එකයි මල්ලෙන් එලියට පැන්නේ.විලි ලැජ්ජාවේ බෑ. 😁 😁 😁

    No contents