100% ඇත්ත .මෙතන නෙමේ,කොහෙත් වෙන්නේ ඕක තමා.අමෙරිකාවේද ලංකාවේද කියල වෙනසක් නෑ.එක නිසා යාලුවොත් එක්ක බිස්නස් කරන්න එපා.මම උඹව හුරලා මුදල්මය ප්‍රතිලාබයක් ගන්න හදනවනම්,මාව යාලුවෙක් විදියට සකන්න බැනේ.(බිස්නස් වලටම හැදෙන යාළුකම් වෙනයි, ඒ යාළුකම් වලදී ගෙවල් වලට එක්කන් ඇවිත් කන්න දෙන්නේ නෑ.හොටලෙකට එක්කන්...