තණ්හාව ජායති සෝකෝ -තන්හාව ජායති බයන්, ඔතන තන්හාව විපරිත වෙලා දැන් උන්නති කාමයට බයවෙලා.පරක්කු වැඩි නෑ.තමන්ට ලැබෙන දේ ගැන නිසිතා, මේ මොහොතේ කලයුතු දේ කරලා ඉවර කරන්න.එහෙම කරන්න බැරි උනොත් ඒ ගැන ලැජ්ජා වෙන්න.මේ මොහොතේ කලයුතු දේ වත් කරගන්න බැරුව අනාගතේ වෙන දේ සැලසුම් කලාට වැඩක් නෑ.