මූ නං හෙන අණ්ඩයෙක් වගේ

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    පූසංගෙ අතගෑවම චූන් වෙන තැනක් තමයි මේ, මෙතන ඇඟිලිවගින් අතගෑවම පූසියො කන්න පනිනව පූසො චූන් වෙලා කොන්ද උස්සනව.
    මට කිවුවෙත් පූස් ලවර් කෙනෙක්, සත්තු එක්ක මගේ ගනුදෙනුවක් නෑ.
    View attachment 96400
    It reminds of it's mother as when they are kittens the cat mum licks these area to stimulate the bowel movements as well. It's said that if there's an Olympic Gold for stretching, a cat family member will win it hands down. ;)
    Stretching is an inbuilt mechanism where even in their sleep they sometimes stretch. This supposedly keeps their muscles primed for action just i case if they smell a rat passing by.
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    අනික් දවසේ යනකොට අයිෆෝන් එකක් අතේ තියන් පලයන් ඔය අල්ලන්න බැරි පූසියෝ ඇබරෙනවා අලුත් අයිෆෝන් වලට
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    8e4.gif
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,027
    8,872
    113
    Cenon
    cenon.com
    රූං රූං ගෑව නම් ඒ පුසෙක් වෙන්න බෑ බන්, පුසෝ 😺😺 පුරු පුරු ගාන්නේ.
    මි මැස්සන් එක්ක ක්‍රොස් උන පුසෙක් වෙන්නැති.