1. indika_sam

    මී මුරේ ධම්මවන්ශගේ අමන බණ

    පොතේ දැනුම ලබාගෙන ඒ තුලින් ධර්මාවබෝධය ලැබිය යුතුයි නේද ? උත්සාහයකින් තොරව තැන තැන කියවීම හෝ තමන් උකහා ගත් දැනුම ග්‍රන්තාරුඩ කිරීම තුලින් තමනට සිදුවන අරුත කීම ? අඩුම තරමේ තමන් ලද දැනුම නිවැරදිද සොයා බැලීම වටිනවා නේද ? එසේ නොකර තව කෙනෙකුට කීම තුල තමන් වැරදි දෙයක් කියන්නේනම් අනෙකාද අමාරුවේ දමනවා...
  2. indika_sam

    මී මුරේ ධම්මවන්ශගේ අමන බණ

    ඔබ ගැන අනුකම්පා කරනවා. වෙන කරන්න දෙයක් නෑ. පුද්ගල වෛර නිසා ඔබ මුලා වෙලා නේද ? සෝපාක සෝතාපන්න උනේ පොතේ දැනුමෙන්ද ? පටාචාරා, කිසාගෝතමී, දාරුචීරිය තව ඕන තරම් නම් සිහිපත් වෙනවා. දැනුම කරපින්නාගත් බොහොම දෙනෙක් දැනුමෙන් සන්නද්ධ උනා මිස ප්‍රඥාවෙන් ඉහලට ගියේ හෝ දහම යථාවබෝධ කරගත්තේ නෑ නේද ? වක්කලී...
  3. indika_sam

    මී මුරේ ධම්මවන්ශගේ අමන බණ

    ඇයි ඔබ මගේ වදන් සමග ගැටුනේ ? එතනම ඔබේ අවබෝධය පැහැදිලි වෙනවා නේද ? පොතේ දැනුමෙන් සත්‍යාවබෝධය ලැබිය හැකිද ? මට කවුරුවත් හෝ වැරදි කියන්න අවශ්‍යතාවයක් නෑ. එහෙම කරලත් නෑ.
  4. indika_sam

    මී මුරේ ධම්මවන්ශගේ අමන බණ

    දේශනා කරන ධර්මය හරි හෝ වැරදි කියන්නට පෙර තමන් එම මාර්ගයේ ගොස් අත්දැක තිබිය යුතු බව මගේ පුද්ගලික විශ්වාසයයි. අවම වශයෙන් කාලාම සුත්‍රය කියවා තිබේනම් මෙවැනි පෝස්ට් නොවැටෙනු ඇත.
  5. indika_sam

    බොරු ඇඩ්‍රස් දීලා (brandix)

    හොඳම දේ අපි අපේ සහ අපේ ලඟම අයගේ ආරක්ෂාව සලසා ගන්න කටයුතු කරමු
  6. indika_sam

    බොරු ඇඩ්‍රස් දීලා (brandix)

    එහෙම වෙන්න පුලුවන්ද ? ආයතනය තුල සේවකයන්ගේ සියලු තොරතුරු දත්ත ගබඩාවේ නෑ කියනවනම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා
  7. indika_sam

    එළකිරි භූත කොටුව.........

    ඒ කතාව නම් 100% හරි සහෝ. පරණ මතකයට මලගිය අයෙක් ආවත් බොහෝදුරට කරන්නේ තමන් ඉන්න තැනට මේ ලෝකේ ඉන්න කෙනාව ගෙනියන්න උත්සාහ කිරීමයි. ඒ වුනාට අපි කවුරුවත් මේ සිද්ධි පස්සේ ගිහින් හොයන්නේ නෑ. නමුත් මේ දේවල් සිදුවෙන එක නැවතිලා නැති නිසා ඔබේ අත්දැකීම් තුලින් අපිත් සන්නද්ධ වෙන එක හොඳ නැද්ද ? ඒක තව...
  8. indika_sam

    එළකිරි භූත කොටුව.........

    බලාගෙන ඉඳල මක්ක කොරන්නද ? ඔබේ රසිකයෝ (මාත් ඇතුළුව) ඔබේ අත්දැකීම් සහිත ලිපියක් කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා සහෝ
  9. indika_sam

    දිවුලපිටියේ කොවිඩ් 19 ආසාදිත කාන්තාව ඇසුරු කළ 400ක් හඳුනාගනී

    එලකිරියේම ජීවත්වෙන අපිට මේ පණිවිඩය ලබාදීම ගැන බොහොම ස්තුතියි සහෝ......
  10. indika_sam

    පරිණාමවාදයේ ඩාවින්ගේ බොරුව 1

    සුද්දා කියපු දේවල් ඒ විදිහටම පිළිගන්නේ නැතුව, මෙහෙම හෝ තර්ක කරන එක හා වෙනස් පැති ඔස්සේ හිතන එක බොහොම වටිනවා. අපේ මොළ ඔලමොට්ටල් වෙන්නත් තව කෙනෙක් කියපු දේ ඒ ආකාරයෙන්ම උගන්වන අධාපන ක්‍රමය වගකිව යුතුයි. නිදහස් චින්තනයක් ඔස්සේ කුතුහලය සමගින් නව මානයන් සොයා යාම එදා සිටම හෙළයා ප්‍රගුණ කල ක්‍රමවේදයයි.
  11. indika_sam

    කඩයක වැඩකරන්න කෙනෙක්

    ජනයි ප්‍රියයි කතාව පොඩ්ඩක් වෙනස් කරලා නේ......
  12. indika_sam

    Dubai builder of world's tallest building to be liquidated

    ඒ අතින් අපි තාමත් හොඳයි නේද ?
  13. indika_sam

    Sri Lanka 5G launch

    සිංහල තේරුමත් දාන්න පුලුවන්ද ?
  14. indika_sam

    කඩයක වැඩකරන්න කෙනෙක්

    ඉන්න එකාටම කඩේ දාගන්න කියලා මුදල් ආයෝජනයක් කරනවාට සමානයි නේද ?
  15. indika_sam

    හුත්තිගේ පුතා" දන්නවාද..?

    මේ ගැන කලිනුත් නූලක් තිබුනා වගේ මතකයි. ඒ වුනත් නොදන්නා අයට බොහොම වැදගත් වේවි. මේක නම් පොඩ්ඩක් වෙනස් වෙන්න ඕන. සිරි+වැඩ+හුන්න = හිරිවඩුන්න මෙහි සිරි යනු බුදු හාමුදුරුවන්ට යොදන හෙළ බසේ පර්යාය පදයකි.
  16. indika_sam

    කඩයක වැඩකරන්න කෙනෙක්

    රටේ පවතින ක්‍රමවේදය නිසා නොදන්නා කෙනෙක් විශ්වාස කරන්න අමාරුයි. ඒත් ඒ මනුස්සයාට හොරකම් කරන්න තියෙන ඉඩ අහුරුවොත් ගැටලුවක් නෑ නේද ? හොරකම් කිරීමට ඇති හැකියාව ඔබ කරන්න හදන ව්‍යාපාරයේ ස්වභාවය මත තීරණය වෙනවා. හොරකමට වැට බැඳීමට ඇති හොඳම පිළියම් 3 --> 1. සේවකයාට සතුටු හිතෙන වේතනයක් ගෙවීම හා අනෙකුත්...
  17. indika_sam

    Sri Lanka 5G launch

    ලොක්කා 5G ගැන හොයනවා. තවම 4G තියෙන්නෙත් LTE නේද ? (LTE = Lite) අපිටනම් 4G LTE එකත් හරියට නෑ. ඒ නිසා 5G නම් හීනයක් විතරයි.
  18. indika_sam

    එයාපෝට් ඇරපල්ලකො අපිට ලංකාවට පැන ගන්න

    මමත් ඔය සිද්ධිය ගැන හෙව්වා. අදාළ ආයතනයෙන් ලැබුන පිළිතුර වුනේ, අදාළ රටේ තියෙන තානාපති කාර්යාලය හරහා එන්න පුළුවන් බවයි. ඒ වෙනුවෙන් අපේ තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටීම වැදගත්.

    No contents