1. indika_sam

    I will not pay the bill.

    ඒක පට්ට......
  2. indika_sam

    මේ ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ සාමුහික ඡායාරූපයක් ලීක් !

    පුරෝකථන කරන්නට තවම කල් වැඩියි නේද ?
  3. indika_sam

    නිවන යනු

    අනුරාධ සහෝ නිවන් යන්න බෑ. තමන්ගේ මේ ජාතියේ ලඟම අය එක්ක ඉන්න ඕන කියන අදහස කොතරම් මාතෘකා මවලද ? ඉතින් අපි කොහොමද නිවන් දකින්නේ ? නිවන යන වදන අපි ව්‍යවහාරයේ භාවිතා කලත් නිවැරදිම වදන නිබ්බාණ හෙවත් බානෙන් නිදහස්වීමයි. බාන යනු තෘෂ්ණාව හෙවත් තණ්හාවයි. අපිට හොඳයි, සැපයි හිතන දේ සමග ඇලීමයි. පෘථග්ජන...
  4. indika_sam

    Made in Srilanka කිව්වට තාම හරි හමන් එකක් එලියට ආවේ නෑ නේද බන්?

    දක්ෂතා තියෙන උදවිය ඉන්නවා. නමුත් ඒ මිනිස්සුන්ට තම නිෂ්පාදනය විශාල කර්මාන්තයක් ලෙස කරන්න අවශ්‍ය පහසුකම් හා උපදෙස් ලබාගන්න තැනක් නෑ. මුදල් තියෙන උදවිය ඉන්නවා. අර වගේ මිනිස්සුන්ට උදව් කරන්න කැමති නෑ. මේ දෙකම තියෙන උදවියට කළමනාකරණ දැනුම හෝ රාජ්‍ය සහය නෑ. මේ සියල්ල එක්තැන්වුන ක්‍රමවේදයක් හදන්න...
  5. indika_sam

    Restaurant & Bar

    මටනම්, ගෙදරදී බියර් එකක් බොනවා වගේ වෙන තැන්වල ගිහින් බොන්න හිතෙන්නේ නෑ. විශේෂයෙන් restaurant and bar.
  6. indika_sam

    2020 can not surprise me anymore.....

    මේවා දැකලනම් අපි කොහොමත් surprise වෙන්නේ නෑ
  7. indika_sam

    Trending items at huge discount

    ගෙන්නපු දේවල්වල පින්තුර ටිකකුත් දැම්මනම් අදහසක් ගන්න තිබුනා.
  8. indika_sam

    ෆැක්ටරියක් පටන් ගන්න

    දේශීයව නිර්මාණය කර මෙරට හා ජාත්‍යන්තරය ජයගන්න පුළුවන් දෙයකට ඔබේ ධනය, ඉඩම භාවිතා කරන්න.
  9. indika_sam

    ලිංගික චීවරදාරින්ට එරෙහිව ගම්වැසියන් කෑ කෝ ගසයි

    උඩ බලන් කෙල ගහන්න එපා සහෝ, ඔබ ඉහතින් සටහන් කර තිබෙන හක්ගෙඩියෝ, කුපාඩියෝ තමයි 1987-1989 ජනතා කැරැල්ලට තම දිවි දෙවෙනි කොට උදව් කරේ. එදා කරපු දේත් දහමට අනුව විරෝධියි නේද ? නමුත් ඔබල එක වදනක් හෝ එලියට දැම්මද ? එදා ඔබල ඔවුන් සැලකුවේ දේශප්‍රේමීන් ලෙසයි. අද කුපාඩියෝ, හක් ගෙඩියෝ උනාට. :P මේ ලිපියේ...
  10. indika_sam

    wedding band matara

    මගේ යාලුවෙක් අඩුවට ගහන full band එකක් ගැන කිව්වා. අහල හෙට කියන්නම්. යාලුවා කියපු විදිහට බෑන්ඩ් එක 25000/= (ඒ ගානට පාඩු නෑනේ ?)
  11. indika_sam

    Questions Idam saha niwasa rent

    ගෙයක් කුලියට දීමෙන් ලාබයක් ගන්න නම්, ඒ නිවස ඉහලම තත්වයෙන් තියෙන්න ඕන. නිවස පිහිටා තියෙන ප්‍රදේශයත් බලපානවා. බොහෝ තැන්වල වෙන්නේ, තමන්ටත් ඉන්න බැරි තැනක් කීයකට හෝ දීල කීයක් හෝ අතට ගන්න උත්සාහ දරන එකයි.
  12. indika_sam

    නැව හරි

    නැවේ හිටපු කාර්ය මණ්ඩලය බේරාගෙන, නැවේ ගින්න මුල සිට මැඩපවත්වපු අපේ විරෝධාර ත්‍රිවිධ හමුදාව දෙකට දාලා ඉන්දියාව එතනත් ලොක්ක වෙලා. උන් එනකම් අපිට අවශ්‍ය සම්පත් නෑ කියල බලාගෙන හිටියනම් මොකද වෙන්නේ ? ඒ මදිවට (බොරුවට) රට ජාතිය ගැන මහා ආඩම්බරෙන් කතා කරන අපතයෝ ටිකක් මේ සිද්ධියේ සම්පුර්ණ ගෞරවය...
  13. indika_sam

    ඔප්පු ලිවීම

    ඔප්පු ලිවිමකදී වෙන්නේ අනුන්ගේ නමට තියෙන ඉඩමක් තමන්ගේ නමින් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සටහන් වීමයි. සමහර පලාත්වල අනුමත කරන අවම ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. අනුමත නැති ඉඩමක ගෙයක් හදන්න ගියාම ගැටළු මතු වෙනවා. ඔප්පු ලිවීමට අදාළ මුදල තීරණය වෙන්නේ ඉඩමේ වටිනාකම අනුවයි. ගණන හදන හැටි නම් කියන්න දන්නේ නෑ...
  14. indika_sam

    සාමාන්යෙන් මිනිහෙක් ඉතුරු කරලා තියෙන්න ඕනේ කීයක්ද

    ඉතිරි කිරීම එකිනෙකාට සාපේක්ෂ දෙයක්. තමන්ට පුළුවන් ගණනක් ඉතුරු කරන්න. මාසේ පඩියකින් ඉතුරු කරන්න හිතන එකත් ලොකු දෙයක්. නොකා නොබී දුක් විඳලා ඉතුරු කරලා වැඩක් නෑ.
  15. indika_sam

    HIV patient fully recovers without drugs thanks to his rare immune response!

    එහෙම අයත් මේ ලෝකේ ඉන්නවද ?
  16. indika_sam

    කුරුදු

    ලංකාවේ කුරුඳු කුඩු විකුනන්න නෑ. ඒ නිසා කුරුඳු පතුරු අරගෙන කුඩු කරගන්න.
  17. indika_sam

    Yawanna miturane :)

    අහිමිවෙන්න කෙනෙක් නැතිනම් යවන්න ඕන නෑනේ. එහෙනම් මම යවන්නේ නෑ :P
  18. indika_sam

    YOUTUBE කළු පාට වෙලා.....

    මටනම් කලුපාට එක හරියන්නේ නෑ.
  19. indika_sam

    Invest කරන්න කලින්.....

    ඉතා වටිනා උපදෙසක්
  20. indika_sam

    අන්දරේ නානගෙ කඩේට ගිහින් උන වැඩේ

    ඒකනම් පට්ට. නානට හොඳ වැඩේ..... :D :D :D

    No contents