කවුරු කොහොම කිව්වත් මේ රටට ආදරේ කරලා මැරුණු පිරිසක් වෙන තැනක සිට බලාගෙන ඉන්නවා. ඒ වගේම රට ජාතිය බේරගන්න ඔවුන්ට කළහැකි දේ ඔවුන් උපරිමයෙන්ම කරනවා.
ගෝටා චන්දෙ ඉල්ලුවොත් දිනන බව මම දැනගත්තේ 2015 අගදී. එතකොට ගෝටා චන්දෙ ඉල්ලන්න තීරණය කරලත් නෑ. දැනගත්තේ කොහොමද අහන්න එපා.
මේ රටට වඩා දියුණු රටක ජිවත්...