Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
STF එකට රැදවියන් එක්ක ඉන්න පුහුණුව ලබා දෙන්න
මේ කියන තරම් ගුණාත්මකබවක් හා පුහුණුවීමක් ජේලර්ලගේ දකින්න නැත්තේ ඇයි ? මෙතන තියෙන ගැටලුව පාතාල සිරකරුවෝ බන්ධනාගාර නිලධාරින් හොඳින් හෝ නරකින් යටත් කරගැනීමයි. එයට විසඳුම් ඇතුලෙන් නොව පිටතින් සෙවිය යුතුයි.
indika_sam
Post #4
Sep 11, 2020
Forum:
ElaKiri Talk!
එජාප නායකත්වයට මංගල සූදානම්.
ඒකත් නරකම නෑ. අපේක්ෂකයෝ වැඩි වෙන තරමට රනිල් පුටුවේ ඉන්න කාලය වැඩි වෙනවා.
indika_sam
Post #8
Sep 11, 2020
Forum:
ElaKiri Talk!
ලංකාවෙ මෙහෙම ජොබ් නැද්ද බං?
මේ කිසිම රැකියාවක් අපි හිතන තරම් ලේසි නෑ. දවසට පැය දෙකක් චිත්‍රපටි බැලුවට, දවසම බලන එකත්, ඒ සමගම ඇතිවෙන ඒකාකාරීබවත් ඔබට ඉක්මනින් එම රැකියාව එපා කරාවි. ලෝකේ වටේ ගිහින් ඒ ගැන විස්තර ලියන එකනම් නරක නෑ.
indika_sam
Post #7
Sep 11, 2020
Forum:
ElaKiri Talk!
අටලුගමින් නයිට්‍රික් ඇසිඩ්.
පහුගිය කාලේ හැමතැනින්ම සොයා ගත් කඩු මන්නා ටිකත් නැවත දෙන්න උනානේ. ඒවත් ආපහු එකතු කරානම් හොඳ නැද්ද ?
indika_sam
Post #5
Sep 11, 2020
Forum:
ElaKiri Talk!
Android Studeo පාවිච්චි කරන අය කවුද
බුරම්පියෝ
indika_sam
Post #3
Sep 11, 2020
Forum:
ElaKiri Talk!
සම්දිටු සහ මිසදිටු සමඟින්
බුද්ධ දේශනාව නිබ්බාණය මුඛ්‍ය කොට කෙරූ දෙසුමකි.
indika_sam
Post #5
Sep 11, 2020
Forum:
Religious
නාකි මයිනා ආයත් අපි රැවට්ටුවා.
පඩේ වෙඩිල්ල කරේ සමාජ මාධ්‍ය අවභාවිතය
indika_sam
Post #34
Sep 11, 2020
Forum:
ElaKiri Talk!
Idam case
මේක තමයි හොඳම ක්‍රමය.
indika_sam
Post #8
Sep 11, 2020
Forum:
ElaKiri Talk!
ගලපන්න
හිච්චි එකා දැන් ලොකු දේවල් හිතන්න පටන් අරගෙන වගේ.......
indika_sam
Post #7
Sep 11, 2020
Forum:
ElaKiri Talk!
බණ කියන්නේ මේන්න මෙව්වා බ්‍රො...💞💞💞💞
තම තමන්ට කැමති පරිද්දෙන් පරම සත්‍යය වෙනස් කර තේරුම් ගැනීම නිසා බුදු දහමේ හරය විනාශ වී ඇති බව හැඟෙන්නේ මට විතරද ?
indika_sam
Post #31
Sep 11, 2020
Forum:
ElaKiri Talk!
මම හෙටින් පස්සෙ වැඩට එන්නෙ නෑ.
කුණු අස්කිරීම හා රැගෙන යාම තවත් එක රැකියාවක් ලෙස මේ රටේ මිනිස්සු කවදා තේරුම් ගනිවිද ?
indika_sam
Post #24
Sep 10, 2020
Forum:
ElaKiri Talk!
Aliexpress Cool Gadgets to Buy
ඒකනම් වටින නුලක්. :love:
indika_sam
Post #19
Sep 10, 2020
Forum:
ElaKiri Talk!
තොපිට හොඳ වැඩේ.තව උඩටම පල
අදාළ නෑනේ..... :P
indika_sam
Post #2
Sep 10, 2020
Forum:
ElaKiri Talk!
වැදිලා ඉන්නෙ
බොන්න නැතුව හූල්ලන අය බෝතලේ දැකලා කෙල ගිල්ලොත් ?
indika_sam
Post #13
Sep 10, 2020
Forum:
ElaKiri Talk!
බණ කියන්නේ මේන්න මෙව්වා බ්‍රො...💞💞💞💞
භෞතික ලෝකයේ සදාකාලික සැපයක් නෑ. කෙටියෙන් කියනවනම් අටලොදහමේ කිසිවක් සදාකාලික නෑ. සදාකාලිකව දුකෙන් මිදීමයි නිබ්බාණ වීම. වැරදි තැන්වලින් අල්ලාගෙන බුදු දහම නිර්වචනය කරන්න එපා.
indika_sam
Post #20
Sep 10, 2020
Forum:
ElaKiri Talk!
Ganja
කඩේ තියෙන ගුලි ශරීරයට අහිතකරයි. ආයුර්වේදයෙන් ගන්න. නමුත් අධිමාත්‍රාව හොඳ නෑ. දැන් එළකිරි ඇවිත් ඉන්නේ ගුලියක් කාල නෙවෙයිද ? :P සුරුට්ටුව උනත් බොන්න යහපත් ක්‍රමයක් තියෙනවා. පාවට්ටා කොලේ ඔතන්න ඕන. ගිනි දැල්ල නොපෙනෙන තරම් හෙමින් උරන්න ඕන. දුම පිටතට දමන්න බෑ. සුරුට්ටුව නිවෙන්න තියල...
indika_sam
Post #14
Sep 9, 2020
Forum:
ElaKiri Talk!
Ganja
දෙකම විදේශීය ආක්‍රමණ සහෝ. ඔයාම කන්න. මට එපා.
indika_sam
Post #11
Sep 9, 2020
Forum:
ElaKiri Talk!
Ganja
තියෙනවා. දරුවෙක් පොඩි කාලෙම දෙන රතකල්කයේ තියෙනවා. ආයුර්වේදයේ තියන මොදකය ගුලියක් ලෙස කටට දාගෙන හෙමින් දියවෙන්න හරින්න ඕන. (මදන මෝදකය ව්‍යාපාරික නිෂ්පාදනයක්) පස් පංගුව වතුර දමා තම්බා බීම ඇඟ පත රුදාවට සහනයක්. ගිතෙල් සමග මිශ්‍ර කර තලපයක් සාදා දිවේ ගාගැනීම.
indika_sam
Post #8
Sep 9, 2020
Forum:
ElaKiri Talk!
Ganja
සුරුට්ටුවක් ලෙස උරණ එක අපේ ක්‍රමය නොවේ මිතුරේ
indika_sam
Post #6
Sep 9, 2020
Forum:
ElaKiri Talk!
Ganja
පෘතුගීසි, ලන්දේසි එනකම් මේ රටේ මිනිස්සු මස් මාංශ නොකාපු ජාතියක් බව දන්නේ නැද්ද ? ගෙරි මස් කන එවුන් සිංහලු වෙන්න බෑ. ගංජා සුරුට්ටු විදිහට බිමත් සිංහල ක්‍රමය නොවෙයි. සිංහලකම නොදන්නා සිංහලු ගෙරි මසටයි, සුරුට්ටුවටයි අඬනවා. දුකේ බැරුවා.....
indika_sam
Post #4
Sep 9, 2020
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom