වාහනේ බ්‍රේක් අවුලක්

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    බ්‍රේක් වොෂර් අලුතෙන් දාලත් ටික දුරක් පදිනකොට ඒවගෙන් ඔයිල් ලීක් කරන්නෙ ඇයි බන්?

    මේක මගේ යාළුවෙක්ගේ සිද්දියක්. පොඩි හෙල්ප් එකක් දීපන්. මටත් ඕව ගැන ඒතරම් දැනීමක් නෑ.

    පිටි පස්සේ රෝදෙක බ්‍රේක් වොෂර් කේස් ගිහින් තෙල් ලීක් වෙලා. මෙයා බාස් කෙනෙක්ට ගිහින් දීලා ඒ වොෂර්ම දාලා( ඔරිජිනල්/ඒ ජාතියෙම/ඒ සයිස් එකේම) හ්දලා. වාහනේ හදලා 50kmක් පදින්නත් කලින් අනිත් රෝදෙත් වොෂර් ගිහින්. ආයෙත් ඒකත් හදලා. මෙහෙම ආයෙත් ටීක දවසක් අවුලක් නැතුව පැදලා. මට ඊයේ කතා කරලා ඌ කියනවා දැන් පිටී පස්සෙ රෝද දෙකෙයි, ඉස්සරහ රෝදෙකයි ආයෙත් ඔයිල් ලීක් වෙනවලු. මෙහෙම වෙන්නෙ ඇයි.? ප්‍රෙෂර් එක වැඩි වෙලාද බන් මේවාගෙන් තෙල් ලීක් කරන්නෙ?
     
    • Like
    Reactions: The Kingslayer

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඕකේ මචන් සිලින්ඩරේ පොලිශ් කරනවා නේද? මම හිතන්නේ එහෙම නෑත්නම් පොඩි කඩතොලු තිබ්බොත් ලීක් වෙනවා