1. freddy

    සිංහල උපසිරැසි කරමු

    සිංහල උපසිරැසි කරමු කිරියේ ඉන්න සිංහල උපසිරැසි කරන්න දන්න කොල්ලො ටික PM එකක් දාන්න පුලුවන්ද? ;););) BUMP එකකින් උනත් සප් එකක් බලාපොරොත්තු වෙනව!:D
  2. freddy

    Raid Film Trailer with Sinhala Subtitles :)

    රාජ් කුමාර් ගුප්තාගේ 2018 අවුරුද්දෙ එන්න තියෙන රේය්ඩ් ෆිල්ම් එකේ ට්‍රේලර් එක . 2018 March 16 ප්‍රදර්ශනය කිරීම ආරම්බ කරන්න හිතාගෙන ඉන්න ෆිල්ම් එකක් තමා මේ. ටිකක් ක්‍රිමිනල් පැත්තට යන ෆිල්ම් එකක් කියල තමා බැලුවම තේරෙන්නෙ.ප්‍රදාන චරිතය තමා සුප්‍රසිද්ද අජේ දේව්ගන් :rolleyes: Raid 2018 Trailer...
  3. freddy

    වෙබ්සයිට් එකක් > ඇන්ඩ්‍රොයිඩ් ඇප්

    වෙබ්සයිට් එකක් > ඇන්ඩ්‍රොයිඩ් ඇප් වෙබ්සයිට් එකක් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් කරල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද කිරියෙ? ෆ්‍රී කොන්වර්ට් කරන වෙබ්සයිට් වලින් නෙවෙයි. දැනුමෙන්!
  4. freddy

    පරිගනකයේ ලොග් පොතක් හදමු!

    පරිගනකයේ ලොග් පොතක් හදමු! මේක පට්ටම සරල දෙයක්. මේක කරාට පස්සෙ ඔයාල නොට්පෑඩ් එක ඕපන් කරන හැම මොහොතකම ඔයාල ලොග් උන වෙලාව , දිනේ නොට්පෑඩ් එකේ සේව් කරගන්නව. ඒ වගෙම ඒක ඔයාලට බලන්නත් පුලුවන්. >කරන්න තියෙන්නෙ නෝට්පෑඩ් එක ඕපන් කරල .LOG කියල සේව් කරන්න.< >පස්සෙ ෆයිල් එක සේව් කරන්න log.txt...
  5. freddy

    ෆෝන් එකේ සම්පූර්ණ Hardware විස්තර

    ෆෝන් එකේ සම්පූර්ණ Hardware විස්තර ඔයාලගෙ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ සම්පූර්ණ Hardware විස්තර බලාගන්න පාවිච්චි කරන්න තියෙන හොදම ඇප්ස් 10 ය. පහලින් දාල තියෙන්නෙ ඒ ඇප්ස් 10ය. ඩවුන්ඩ්ලෝඩ් ලින්ක් එකත් එක්කම පහලින් දාල තියෙනව.;) වැඩේ හොදනම් රෙප් එකක් දාගෙන යමු ! Z-Device Test...
  6. freddy

    යූටියුබ් චැනල් සපෝර්ට්

    යූටියුබ් චැනල් සපෝර්ට් ICT සබ්ජෙක්ට් එක කරන අයටයි ඉන්ටර්නෙට් පාවිච්චි කරන අයටත් වැදගත් වෙන චැනල් එකක් පටන් ගත්ත . චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල සපෝට් එකක් දෙන්න කියල හැමෝටම ආරාදනා කරනව!;) A73zOTqM-uc
  7. freddy

    ගූගල් ඇඩ්සෙන්ස්

    ගූගල් ඇඩ්සෙන්ස් මචන්ලා Wordpress වෙබ් එකකට Adsense Approve කරගන්න ඕන අවශ්යතා මොනවද?:confused: බ්ලොග් පොස්ට් ගාන , ට්‍රැෆික් වගේ , දැන් සිංහල බ්ලොග් වලට සපොර්ට් නේද?
  8. freddy

    Happy NEW Year

  9. freddy

    සින්හල සබ්ටයිට්ල්

    සින්හල සබ්ටයිට්ල් ඔයාල ගාව තියෙන සින්හල සබ්ටයිට්ල් නැති ෆිල්ම් තියෙනවද :rolleyes:, සින්හල සබ්ටයිට්ල් එක ඕන එලකිරියේ ඉන්න කොල්ලො ටික රිප්ලයි එකක් දාගෙන යන්න. පුලුවන් විදියට සබ්ටයිට්ල් කරල දෙන්න බලන්නම්.:):)
  10. freddy

    සිංහල උපසිරැසි කරන කොල්ලො

    සිංහල උපසිරැසි කරන කොල්ලො එලකිරියේ ඉන්න සිංහල උපසිරැසි කරන්න දන්න කොල්ලො ටික මට PM එකක් දාන්න පුලුවන්ද? ;););) හොද ආරම්බයක් ගන්න කැමති අය .අනිවා PM එකක් දාන්න.
  11. freddy

    මියුසික් ප්ලේයර්

    මියුසික් ප්ලේයර් මේ අද ආපු ඊ-බේ ගැජට් එක. මේකට තියෙන චාර්ජින් පොය්න්ට් එක තමා මේ. මේකට හරියන ජැක් එකට කියන නම දන්න කෙනෙක් ඉන්නවද?:confused:
  12. freddy

    ඩොමේන් එකක් විකීනීම සදහා!

    ඩොමේන් එකක් විකීනීම සදහා! www.FreeTalksforum.us ඩොමේන් එක විකුනනවා . ඩොමේන් එක ගත්තෙ october මාසෙ වගේ. කැමති ගානක් ලියාගෙන යන්න. ;) (සැ.යු) - ඩොමේන් එක පමනි.
  13. freddy

    ගූගල් සර්ච් රිසල්ට්

    ගූගල් සර්ච් රිසල්ට් මෙහෙම ගූගල් සර්ච් රිසල්ට් එන්න වෙබ් සයිට් එකක් හදාගන්න විදිය පොඩ්ඩක් පැහැදිලි කරනවද? :confused: Google Webmaster වලින්මද හදන්නෙ?
  14. freddy

    විෂුවල් බේසික් උදවු

    විෂුවල් බේසික් උදවු විෂුවල් බේසික් 100% වැඩ කරන සෙටිඅප් එකක් දෙන්න පුලුවන්ද? :D
  15. freddy

    අඩුම ගානට වෙබ් ඩොමේන්ස් ගන්න!

    අඩුම ගානට වෙබ් ඩොමේන්ස් ගන්න! ඔයාලට මෙ සයිට් එකට ගිහින් ඔයාලට බලාගන්න පුලුවන්පො පියුලර් ඩොමේන් අලෙවි කරන වෙබ්සයිට් වල ඔයා කැමති ඩොමේන් එක විකුනන්නෙ කීයටද කියල. ඒ වගෙම අවේලබිලිටි එකත් බලගන්න පුලුවන්. අහ් . තව දෙයක් අඩුම ගානට ඩොමේන් එකක් ගන්න හොයනවනම් මේක තමා හොදම තැන. මොකද ? දැනට ගන්න පුලුවන්...
  16. freddy

    Murder සීන් එකක්

    කොල්ලනෙ හෙල්ප් එකක් ඕන! අපේ නෑදෑ කොල්ලෙක්ගෙ තාත්ත කෙනෙක්ගෙ සහෝදරයෙක් අවුරුදු 20 ඉදන් Murder සීන් එකක් :sorry:නිසා හිරේ. (Killed his Sister)මානසික ලෙඩක් නිසා එහෙම කරන්න ඇති කියල පිස්සන්කොටුවෙ තමා දාල තියෙන්නෙ. දැන් අවුරුදු 40 විතර වෙනව. ඌ ලියුම් එවනවලු එලියට ගන්න දැන් මට හොදයි කියල. එත් අනිත් අපේ...
  17. freddy

    ඔපරේටින් සිස්ටම්

    ඔපරේටින් සිස්ටම් පෙන් එක බූට් කරල ඕපන් සෝර්ස් ඔපරේටින් සිස්ටම් එකක් ගහන හැටි කියක දෙන්න පුලුවන්ද
  18. freddy

    ගේම් ප්ලේ කරන අයට ච්ට් කෝඩ්ස් ඔක්කොම මෙතනš

    ගේම් ප්ලේ කරන අයට ච්ට් කෝඩ්ස් ඔක්කොම මෙතනš මම මේ කියන සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරල 1998 ත් 2017 අතර කාලේ රිලීස් උන ගේම්ස් ගොඩක ට්‍රික්ස් , අන්ලොක් කෝඩ්ස් වගේ ගොඩක් දේවල් හොයාගන්න පුලුවන්. කරන්න තියෙන්නෙ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ට්‍රොල් කරල ඕපන් කරල කැමති ගේම් එකක නමක් සර්ච් බාර් එකේ සර්ච් කරන එක...
  19. freddy

    ටොරන්ට් ෆයිල්ස් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක

    ටොරන්ට් ෆයිල්ස් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක Torrent ෆයිල් කිව්වම අද වෙනකොට නොදන්න කෙනෙක් නැති තරම්. මන් හිතනව ඔයාලත් Torrent ගැන දන්නව ඇති කියල. ඉතින් මන් අද කියල දෙන්න හැදුවෙ ඉතාම සරල ක්‍රමයකින් Torrent ෆයිල් වේගයෙන් ඩවුන්ලෝඩ් කරගන්න හැටි. මේකට ඔයාට ටිකක් හොද ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් තිබීම...
  20. freddy

    ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් සොෆ්ට්වෙයාර්

    ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් සොෆ්ට්වෙයාර් ඊ.ටෙල් , මයික්‍රොමැක්ස් වගේ ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් වලට සොෆ්ට්වෙයාර් ඉන්ස්ට්‍රොල් කරන විදිය කියල දෙන්න පුලුවන්ද?

    No contents