රාජ් කුමාර් ගුප්තාගේ 2018 අවුරුද්දෙ එන්න තියෙන රේය්ඩ් ෆිල්ම් එකේ ට්‍රේලර් එක . 2018 March 16 ප්‍රදර්ශනය කිරීම ආරම්බ කරන්න හිතාගෙන ඉන්න ෆිල්ම් එකක් තමා මේ. ටිකක් ක්‍රිමිනල් පැත්තට යන ෆිල්ම් එකක් කියල තමා බැලුවම තේරෙන්නෙ.ප්‍රදාන චරිතය තමා සුප්‍රසිද්ද අජේ දේව්ගන්

Raid 2018 Trailer With Sinhala Sub

Last edited:

